Monday , September 18 2023
DON'T MISS

Freaky (2020) Sinhala Subtitles | බ්ලිස්ෆීල්ඩ් මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Freaky (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.8/10

Stars :  Vince Vaughn, Kathryn Newton, Celeste O’Connor

Language :  English

Director :   Christopher Landon


ඉතින් මං ඔයාලට අද අරන් එන්නෙ, අදම එළියට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දුන්නු චිත්‍රපටියක්, ඉතින් මේක නම් සුපිරියක් කියලා කියන්න ඕනේ, ඒවගේම 18+ බැලුවොත් තමයි
ගොඩක් හොඳ, නමින් මේක FREAKY (2020) වනවා. ඉතින් මේකේ IMDB අගයත් 6.8 ක් තියෙනවා, ඒ කියන්නේ සුපිරි ෆිලුමක්නේ, ඒවගේම Rotten Tomatoes අගය 83%
ලබාගන්නත් සමත්වෙලා තියෙනවා, ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් ලැන්ඩන් කියන අධ්‍යක්ෂකවරයයි. ඉතින් මේක අයත්වෙන්නේ Comedy, Horror, Thriller යන ගණයන්ටයි. මේක නිකුත් වුනේ නොවැම්බර් මස 13 වුනාට, ඩිජිටල් පිටපත ආවේ අදයි, මේක ඉතින් මම ගහන්න බලන් හිටපු එකක් නිසා අදම දෙන්න තීරණය
කරා, ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Vince Vaughn, Kathryn Newton, Celeste O’Connor, Misha Osherovich යන සුපිරි නළු නිළියන්ය, එහෙනම්
අපි කතාව පැත්තට චුට්ටක් හැරෙමු…..

ඉතින් මේ කතාවේ යන්නේ බ්‍රිස්ට්ෆීල්ඩ් මස් කපන්නෙක් ගැනයි මස් කපන්නා කියන්නේ මිනීමරුවට සමාන වචනයක් නිසා එහෙම දැම්මේ. ඉතින් හෝම්කමින් කියන සාදයක්
හැම අවුරුද්දෙම මෙයාලගේ කොලේජ්වල තියෙනවා, එයා එන්නේ මේකේ තරුණ තරුණියන්ව මරන්න ඉතින් ඒ අස්සේ මෙහෙම තරුණ තරුණියන්ව මරාගෙන යනකොට
මෙයාගෙ අතට මිලී අහුවෙනවා, එයාව මරන්නන් හදද්දිම පුංචි දෙයක් වෙනවා, ඒක වෙන්නේ මෙයාව මරන්න ගත්ත ලා ඩෝරා කියන කිරිච්චිය නිසයි, ඉතින් ඒ මොකක්ද වෙන්නේ
කියලා මම කියන්නේ නැහැ, ඒක කිව්වොත් කතාවේ ජොලිය වතුරේ යනවා, ඉතින් ඒකෙන් පස්සේ තව මිනීමැරුම් වෙන්න පටන්ගන්නවා,
එහෙනම් අපි බලමු මේ මිලීටයි මස් කප්පනටයි වෙන දේ මොකක්ද කියලා? කවුද මේකෙ දිනන්නේ මිලීද? මස් කපන්නද? එහෙනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා,
මේ වගේ ෆිලුමක් මඟහැරගන්නත් එපා කියලා කියනවා, එහෙනම් බොහෝම ස්තූති!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!

Download Menu

 

 

480p Links

>>  450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  450MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

720p Links

>>  650MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  650MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  650MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Freaky (2020) Sinhala Subtitles”

Freaky-2020.zip – Downloaded 3528 times – 40.18 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

7:11 PM (2023) Sinhala Subtitles

7:11 PM (2023) Sinhala Subtitles | කාලය හරහා ගමනක්.. [සිංහල උපසිරැසි සමඟ]

Release date: July 7, 2023 IMDB Rate :  8.3/10 Stars : Deepika Reddy, Bharath Reddy, …

3 comments

  1. Thanks jayawewa…….!

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ඔහොම කොහොමද සිංහල දන්නෙ කියල හිතාගන්න බැ ,සබ් මැශිමක් නෙ ඔය thanks you!!””

Leave a Reply

Your email address will not be published. Required fields are marked *