Year : 2020
IMDB Rate : 6.8/10
Stars : Sai Sushanth Reddy, Simran Chowdary, Chandini Chowdary
Language : Telugu
Director : Raghavendra Varma Indukuri
ඉතින් ඔන්න එහෙනම් අද තවත් සුපිරි තෙලිඟු ෆිලුමක් තමයි අරන් ආවේ. ඉතින් මේක දෙසැම්බර් 3න් වෙනිදා තමයි නිකුත් වුනේ, මේක ඉතාමත් මරු ෆිලුමක් නිසයි මට
මේකට සබ ගහන්න හිතුනේ, මේකේ IMDB අගය 6.8ක් වගේම මේක අයිතියෙන්නේ Action, Comedy, Sci-Fi ගණයටයි. මේක පැය 2යි විනාඩි 16ක් ම දුවනවා,
ඒවගේම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිලුමක් කියලා කියන්න ඕනේ. ඒවගේම මේක එළියට දුන්නේ Amazon Prime Video හරහායි. මේකේ අධ්‍යක්ෂකවරයා
වෙන්නේ Raghavendra Varma Indukuri යන කෙනයි, ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Sai Sushanth Reddy, Simran Chowdary, Chandini Chowdary යන අයයි.
ඉතින් අපි එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…
මේකේ විකී කියන්නේ අවාසනාවවත් එක්ක ඉපදුන ළමයෙක්, මෙයා කාගෙහරි ගෙදරකට ගියොත් හරි කවුරුහරි හම්බුණොත් හරි ඒ කෙනාට වින්නැහියක් වෙනවම තමයි,
ඉතින් ඔහොම යන අතරතුරේ මෙයා පුංචි කාලෙදි මෙයාට ප්‍රොෆෙසර් කෙනෙක් මෙයාට හම්බෙනවා, එයා විද්‍යාවට නැඹුරු වෙච්ච ප්‍රොෆෙසර් කෙනෙක්, ඉතින් මෙයා මේ ළමයට
හොඳින් සලකනවා, ඉතින් පස්සේ ලොකු වෙද්දි විකී කෙල්ලෙක්ට කැමති වෙනවා, ඒ කෙල්ලත් මෙයාට කැමතිවෙනවා, හැබැයි හේතුවක් නිසා දෙන්නා බ්‍රේකප් වෙනවා ඒ අස්සේ
මේ ප්‍රොෆෙසර්ගේ දුවව හොයාගෙන පිස්සු විද්‍යාඥයා කියලා හඳුන්වන කෙනෙක් එනවා. ඒ මොකටද කියලා මම කියලා මේ ෆිලුමේ රස වින්ඳනය කන්නේ නැහැ, ඒවගේම මේක
කෘත්‍රීම බුද්ධිය ගැන යන කතාවක්, ඒක නිසා කිසිම කම්මැලි කමක් එන්නෙත් නැහැ, එහෙනම් තවත් ෆිලුමකින් අපි හම්බෙමු!!! ස්තූති!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]