Year : 2022
IMDB Rate : 5.5/10
Stars : Naomi Watts, Cameron Crovetti, Nicholas Crovetti
Language : English
Director : Matt Sobel
ආයුබෝවන්! කියලා ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිලිගන්නවා හැමෝවම! අද මං ඔයාලට අරගෙන එන්නෙ Goodnight Mommy (2022) චිත්‍රපටයට උපසිරැසි. මෙම චිත්‍රපටය IMDb අගය ★ 5.5/10ක් ද, Rotten Tomatoes 37% ක අගයක්ද, ගූගල් පරිශීලක 67%ක අගයක්ද ලබාගෙන තියෙනවා. Drama/Thriller කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය පැය එකයි මිනිත්තු තිහක කාල සීමාවක් තුල ධාවනය වෙනවා.
Director: Matt Sobel
Producers: Nicolas Brigaud-Robert, Joshua Astrachan, V.J. Guibal, David Kaplan
Cast එක විදිහට :
Naomi Watts, Cameron Crovetti, Nicholas Crovetti, Peter Hermann
මේ චිත්‍රපටය Prime Video ඔස්සේ සැප්තැම්බර් මස 16 වෙනිදා තමයි නිකුත් වෙන්නෙ. චරිත හතරක් වටා ගෙතෙන මේ කතාව හොඳට රසවිඳින්න පුලුවන් thriller චිත්‍රපටයක් කියලා කියන්නත් පුලුවන්. ඉතිං හැමෝටම බලන්න ආරාධනා කරලා අදට මං මෙතනින් නවතිනවා.
“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”
550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!