Sunday , November 29 2020
DON'T MISS
Home / All / Marvel’s Helstrom (2020) [S01: E01] Sinhala Subtitles | හෙල්ස්ට්‍රෝම් [සිංහල උපසිරැසි සමඟ]

Marvel’s Helstrom (2020) [S01: E01] Sinhala Subtitles | හෙල්ස්ට්‍රෝම් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.7/5. From 3 votes.
Please wait...

Helstrom (2020) [S01: E01] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න අද මම තව ටීවි කතාමාලාවකට තමයි උපසිරසි අරගෙන එන්නේ ඉතින් නමින් මේක Helstorm (2020) වෙනවා.ඉතින් මේක නිකුත් වුනේ ඔක්තෝම්බර් 16 වෙනිදයි ඉතින් මේක
Action, Adventure, Drama ගණයට අයිති වෙන එකක් ඒවගේම Horror කියන්නත් පුළුවන් ඉතින් මේ කතාමාලාවට IMDB අගය නම් 6.9ක් ලැබිලා තියෙනවා,ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Tom Austen,Sydney Lemmon,Elizabeth Marvel වැනි සුපිරි නළු නිළියන්ය.ඉතින් මේ කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙන එකක් ඉතින් මම පුළුවන් ඉක්මනට එකින් එක අරන් එනවා….ඉතින් අපි දැන් 1 වෙනි කොටසට පොඩ්ඩක් හැරෙමු…..

හෙල්ස්ටෝර්ම් පවුල යනු අත්භූත පවුලක් ඔවුන්ට අද්විතීය බලයක් තියෙනවා,ඒ භූතයන් ඇල්ලීමට ඉතින් මේකේ ඩේමන් (Tom Austen) කියන්නේ ඒවගේ ඒ පවුලේ ඉපදුන කෙනෙක්
ඉතින් එයාට අමුතුම බලයක් තියෙන කෙනෙක්,ඒවගේම ඇනා (සිඩ්නි ලෙමන්) කියන්නේ ඩේමන්ගේ නංගි ඉතින් මේ දෙන්නා නංගිලා මල්ලිලා වෙනවා ඉතින් මෙයාලා පොඩි මෙහෙයුමක් තමයි කරන්න යන්නේ ඉතින් ඒ මොකක්ද මොකටද කරන්නේ ඒවා මම මුකුත් කියන්න යන්නේ නැහැ, ඔයාලට මේ කතාව බලලම මේ කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා!!! එහෙනම් ජය වේවා!! 2 වෙනි එපියෙන් හම්බෙමු!!!
සුබ දවසක්!!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Helstrom (2020) [S01: E01] Sinhala Subtitles” Helstrom-2020-S01-E01.zip – Downloaded 741 times – 22 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

His Dark Materials [S02: E03] Sinhala Subtitles | සොරකම [සිංහල උපසිරැසි සමඟ]

Year :  2019 Series IMDB Rate :  7.9/10 Stars :   Kit Connor, Archie Barnes, Dafne Keen Language :  English Director :  Otto Bathurst Download …

2 comments

  1. බොහොම ස්තූතියි මල්ලි මේ වගේ සුපිරි සීරිස් වලට දැන් කොහෙවත් සබ් දෙන්නෙ නෑ.. ඉතින් සුපිරියක් ගෙනාවට පට්ටම හැපි..

  2. Thank you bro very much…!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *