Year : 2020
IMDB Rate : 6.9/10
Stars : Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel
Language : English
Director : Paul Zbyszewski
ඉතින් ඔන්න අද මම තව ටීවි කතාමාලාවකට තමයි උපසිරසි අරගෙන එන්නේ ඉතින් නමින් මේක Helstorm (2020) වෙනවා.ඉතින් මේක නිකුත් වුනේ ඔක්තෝම්බර් 16 වෙනිදයි ඉතින් මේක
Action, Adventure, Drama ගණයට අයිති වෙන එකක් ඒවගේම Horror කියන්නත් පුළුවන් ඉතින් මේ කතාමාලාවට IMDB අගය නම් 6.9ක් ලැබිලා තියෙනවා,ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Tom Austen,Sydney Lemmon,Elizabeth Marvel වැනි සුපිරි නළු නිළියන්ය.ඉතින් මේ කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙන එකක් ඉතින් මම පුළුවන් ඉක්මනට එකින් එක අරන් එනවා….ඉතින් අපි දැන් 1 වෙනි කොටසට පොඩ්ඩක් හැරෙමු…..
හෙල්ස්ටෝර්ම් පවුල යනු අත්භූත පවුලක් ඔවුන්ට අද්විතීය බලයක් තියෙනවා,ඒ භූතයන් ඇල්ලීමට ඉතින් මේකේ ඩේමන් (Tom Austen) කියන්නේ ඒවගේ ඒ පවුලේ ඉපදුන කෙනෙක්
ඉතින් එයාට අමුතුම බලයක් තියෙන කෙනෙක්,ඒවගේම ඇනා (සිඩ්නි ලෙමන්) කියන්නේ ඩේමන්ගේ නංගි ඉතින් මේ දෙන්නා නංගිලා මල්ලිලා වෙනවා ඉතින් මෙයාලා පොඩි මෙහෙයුමක් තමයි කරන්න යන්නේ ඉතින් ඒ මොකක්ද මොකටද කරන්නේ ඒවා මම මුකුත් කියන්න යන්නේ නැහැ, ඔයාලට මේ කතාව බලලම මේ කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා!!! එහෙනම් ජය වේවා!! 2 වෙනි එපියෙන් හම්බෙමු!!!
සුබ දවසක්!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
බොහොම ස්තූතියි මල්ලි මේ වගේ සුපිරි සීරිස් වලට දැන් කොහෙවත් සබ් දෙන්නෙ නෑ.. ඉතින් සුපිරියක් ගෙනාවට පට්ටම හැපි..
Thank you bro very much…!!!