Wednesday , February 22 2023
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E02] Sinhala Subtitles | අඳුරු බලවේගය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Helstrom (2020) [S01: E02] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් ඔන්න මම අද දෙකත් ගෙනාවා,ඉතින් අපි කලින් එකේ දැක්කා අයියයි නංගි අන්තිමේදි හම්බෙනවා ඉතින් අපි මේ කතාවට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකේ වෙන්නේ අයියයි නංගි කතා කරන්න හෝටලේකට යනව එහෙදි අයියා දැනගන්නවා නංගි ඇවිල්ලා ඉන්නේ මේ වගේ දේකට නෙමෙයි මොකක්හරි බලාපොරොත්තුවෙන් කියලා ඉතින් ඒ බලාපොරොත්තුව මොකක්ද කියලා මං කියන්න යන්නෙ නැහැ ඉතින් අපි දන්නවා මේ දෙන්නගෙම අම්මට කෙනෙක්ව ආරුඪ වෙලා ඉන්නේ කියලා මේ දෙන්නගේ අරමුණ එයාව අම්මගේ ඇඟෙන් අයින් කරන එක ඉතින් ඒකට ගොඩක් ලොකු මෙහෙයුමක් කරන්න වෙනවා ඒවගේම මේකෙදි ඇනා අම්මව හම්බෙන්න යනවා ඒත් එයා එතනදි අම්මට කරන වැඩේකින් අම්මට කේන්ති ගිහින් ඒවගේම දෙයක් කරනවා…ඉතින් මම ඉතුරු දේවල් කියලා මේ කතාවේ කුතුහලය විනාශ කරන්නේ නැහැ…අපි එහෙනම් 3න් වෙනි එපියෙන් හම්බෙමු…සැමට ජය!!! සුබ දවසක්!!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Helstrom (2020) [S01: E02] Sinhala Subtitles”

Helstrom-2020-S01-E02.zip – Downloaded 1040 times – 22.12 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

One comment

  1. Thnq bro sub 1ta ♥ ජය වේවා ✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *