Year : 2022
IMDB Rate : 4.5/10
Stars : Tiger Shroff, Nawazuddin Siddiqui, Tara Sutaria
Language : Hindi
Director : Ahmed Khan
ඔන්න ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ නිකුත් උන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්..2014 Tiger Shroff සමග Kriti Sanon රංගනයෙන් දායක උන Heropanti චිත්‍රපටිය ඔයාල බලල ඇති කියල හිතනවා,ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Heropanti චිත්‍රපටිමාලාවේ දෙවනි කොටස..ඒ කියන්නේ Heropanti 2…ඉතින් මේක දෙවනි කොටස උනාට,පලවෙනි චිත්‍රපටියට කිසිම අදාලත්වයක්නම් නෑ..මෙහි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්…
Tiger Shroff සමග Tara Sutaria ,Nawazuddin Siddiqui රංගනයෙන් දායක වන Heropanti 2..චිත්‍රපටියටත් සිනමා ශාලාවල සාර්ථක වෙන්න බැරිවුනා…කොහොම හරි චිත්‍රපටිය බලල ඔයාලම තීරණය කරන්නකෝ,මේ චිත්‍රපටිය කොහොමද කියල..
ඉතින් කතාව ගැන කිව්වොත්…RJ කියන්නේ තමන්ගේ අම්මා,මල්ලි එක්ක සාමාන්‍යය ජීවිතයක් ගත කරන තරුණයෙක්,කිසිම රණ්ඩුවකට යන්නේ නැති,තමන්ගේ පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න කෙනෙක්..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාට එක පාරටම ප්‍රහාරයක් එල්ල වෙන්නේ..කවුද නන්නාදුනන පිරිසන් RJ ව මරන්න උත්සහ කරනවා..ඉතින් RJ ව මෙහෙම මරන්න හදන්නේ කවුද ..එ ඇයි කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ …තව ටික වෙලාවකින් ඔයාලට තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක සිංහල උපැසිරැසි ලැබෙයි…එතකම් බලන්න Heropanti 2..
400MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
400MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
400MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
700MB WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.5GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Mun mewa mokata ragapanawada manda
100%ට 90%ක්ම Jumping පමනයි.. මොකා හදනවද මංදා මේවා. 😂😂😂😂