Wednesday , November 9 2022
DON'T MISS

In the Tall Grass (2019) Sinhala Subtitles | මාරයාගෙ තණකොල යාය [සිංහල උපසිරැසි සමග] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

In the Tall Grass (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  5.6/10

Stars :   Laysla De Oliveira, Avery Whitted, Patrick Wilson

Language :  English

Director :  Vincenzo Natali

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The School for Good and Evil (2022) Sinhala Subtitles | මායා පාසල.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Release date: October 18, 2022 IMDB Rate :  5.8/10 Stars :Sophia Anne Caruso,Sofia Wylie,Jamie Flatters,Charlize …

3 comments

  1. thara wenna epa mn mema kiuwata. oya tami,teligu,hindil boru film danna epa. api wage un ohwa balan ne. english movies danna sinhala sub. mokada hara tamil wala thiyena boru dakkama badakapa marenna wenawa. kochchara e.movies thiyenawada. a walata sinhala sub hadanna. anika thamai oyala hadana sinhala sub samara awa parakkuwela yanne, aka poddak hadala danna. thanks

    • මචං මනුස්සයගෙන් මනුස්සයට රසවින්දනය වෙනස්.. උඹ ඉංග්‍රීසි ෆිල්ම් වලට කැමතියි, තවත් කෙනෙක් හින්දි ෆිල්ම් වලට කැමතියි වෙන්න පුලුවන්.. මමත් පෞද්ගලිකව හොලිවුඩ් ෆිල්ම් වලට තමයි කැමති. ඒත් ඔයාට සයිට් එකේ කැටගරි වල බලාගන්න පුලුවන්.. ඉංග්‍රීසි ෆිල්ම් වලට වඩා වැඩි රසිකයො ප්‍රමාණයක් ඉන්නෙ හින්දි , දමිළ , තෙළිඟු වගේ ෆිල්ම් වලට.. ඉතිං අපි ඒ ෆිල්ම් මෙලෝ රහක් නෑ තේරුමක් නෑ කියල ඒ ෆිල්ම් වලට උපසිරැසිය නොදී හිටියොත් ඒක අර බොලිවුඩ් ෆිල්ම් බලන හැමදෙනාටම කරන අසාධාරණයක් නේද..? අනික තමයි උපසිරැසි හදන අය එයාල උපසිරැසියක් හදන්නෙ ඒ ෆිල්ම් එක තමන් කැමති එකක් නම් විතරයි.. මොකද කවුරුවත් කිව්ව කියල තමන් කැමති නැති ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න බෑ ඒක හදන අය දන්නව..

    • ane bn nikan dena sub aran palayan methana magul kiyawan nathuwa , moko uba salli gewanawada meke sub karana unta , puluwan nm hoda comment ekak dahan unge wade agaya karala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *