Year : 2019
IMDB Rate : 5.6/10
Stars : Laysla De Oliveira, Avery Whitted, Patrick Wilson
Language : English
Director : Vincenzo Natali
Download Menu
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “In the Tall Grass (2019) Sinhala Subtitles”
In-the-Tall-Grass-2019.zip – Downloaded 2265 times – 28.54 KBPlease notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
– SriLankan Premium Movies Zone –
thara wenna epa mn mema kiuwata. oya tami,teligu,hindil boru film danna epa. api wage un ohwa balan ne. english movies danna sinhala sub. mokada hara tamil wala thiyena boru dakkama badakapa marenna wenawa. kochchara e.movies thiyenawada. a walata sinhala sub hadanna. anika thamai oyala hadana sinhala sub samara awa parakkuwela yanne, aka poddak hadala danna. thanks
මචං මනුස්සයගෙන් මනුස්සයට රසවින්දනය වෙනස්.. උඹ ඉංග්‍රීසි ෆිල්ම් වලට කැමතියි, තවත් කෙනෙක් හින්දි ෆිල්ම් වලට කැමතියි වෙන්න පුලුවන්.. මමත් පෞද්ගලිකව හොලිවුඩ් ෆිල්ම් වලට තමයි කැමති. ඒත් ඔයාට සයිට් එකේ කැටගරි වල බලාගන්න පුලුවන්.. ඉංග්‍රීසි ෆිල්ම් වලට වඩා වැඩි රසිකයො ප්‍රමාණයක් ඉන්නෙ හින්දි , දමිළ , තෙළිඟු වගේ ෆිල්ම් වලට.. ඉතිං අපි ඒ ෆිල්ම් මෙලෝ රහක් නෑ තේරුමක් නෑ කියල ඒ ෆිල්ම් වලට උපසිරැසිය නොදී හිටියොත් ඒක අර බොලිවුඩ් ෆිල්ම් බලන හැමදෙනාටම කරන අසාධාරණයක් නේද..? අනික තමයි උපසිරැසි හදන අය එයාල උපසිරැසියක් හදන්නෙ ඒ ෆිල්ම් එක තමන් කැමති එකක් නම් විතරයි.. මොකද කවුරුවත් කිව්ව කියල තමන් කැමති නැති ෆිල්ම් එකකට උපසිරැසියක් හදන්න බෑ ඒක හදන අය දන්නව..
ane bn nikan dena sub aran palayan methana magul kiyawan nathuwa , moko uba salli gewanawada meke sub karana unta , puluwan nm hoda comment ekak dahan unge wade agaya karala