Year : 2019
IMDB Rate : 7.6/10
Stars : Aidan Gillen, Michael Malarkey, Laura Mennell
Language : English
Director : David O’Leary
ඔන්න එහෙනම් හම් අරන් ආහේ හම් අවුරුද්හෙ මුලදි ආපු තවත් සුපිරිම සිරීස් එකක්.කියන්න වචන නෑ හම්ක ගැනනම්.නම ඇහුවම හගොඩක් අය ෙන්නවො ඇති.පිටසක්වල යනො, පියොඹන පීරිසි, පිටස්කවල ජීවීන් හගොඩක් අය හම් හද්වල් වලට අනිවො කැමතියි හන්.පත්තහේක හපොතක හම් වහේ හෙයක් තිබුහනොත් ඒක අනිවොර්‍යහයන් කියවනවහන්. එහෙනම් හම්ක බලන්නම ඕන සීරීස් එකක්. PROJECT BLUE BOOK කියන්න හමොකක්ෙ කියලො පෙල ඇති.හම්ක ඒ සතය සිදුවීම් ෙො ප්‍රසිද්ධ ufologist හකහනක් වන මෙොචොර්‍ය J.Allen Hynek මෙතොහේ ලියකියවිලි ඇසුහරන් නිේමොණය කරපු සිරීස් එකක්.History නොලිකොහව විකොශය වුන හමම කතොමොලොව 7.6 වැනි ඉෙළ IMDB අගයක් ෙො කුණුතක්කොලි මීටහේ 65% අගයක් ලබොගන්න පුලුවන් වුනො.හමහි කතොව හගතී යන්හන මෙොචොර්‍ය J.Allen Hynek ෙො Michael Quinn යන ගුවන් ෙමුෙො කැප්ටන්වරයො, ඔවුන්ට සිදුවන අභිරෙස් සිදුවිම්, පිටසක්වල යොනො ෙො ඒ ෙො සම්බන්ෙ සිද්ීන් වටොය.අපි හිතන්හනවත් නැති තැන්වලින් හම් කතොව හවනස ්හවනවො.ඒක තවත් රසවත්. වැඩි විස්තර කියන්න ඕන නෑහන ඒක කතොව බලලම බලොගන්න.
ප්‍රසිද්ධ නලු නිලියන් රැසකින් රංගනහයන් ෙොයක වන හමහි මෙොචොර්‍ය J.Allen Hynek හලස Aidan Gillen ෙො කපිතොන් Quinn හලස Michael Malarkey ෙ එක්හවයි.Laura Mennel, Neal McDonough(Arrow එහක් Damien Dark),Ksenia Solo,Michael Harney ෙො තවත් හබොහෙෝ නලුනිලියන් පිරිසක් එක්හවයි.
PROJECT BLUE BOOK යනු ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් සිදුකරන ලද හඳුනා නනාගත් පියාසර වසතූන් (පියාඹන පීරිසි වනේ නේවල්) {UFO = UNIDENTIFIED FLYING OBJECT} පිලිබඳ සිදුකරණූ ලැබූ ක්‍රමානුූලල ප්නේශන මාලාවකි.සිේ(1947) සහ ග්‍රාඩ්ජ්(1949) යන වයාතිවලවලින් ප 1 1952 දී එය ආරම්භවිය.එය 1970 වසර වන නෙක් ඉදිරියට පවත්වානගන එනු ලැබීය.නමම වයාතිවලනේ මූලික අරමුණු 2 ක් විය.
1. UFO ජාතිවලක ආරක්ෂාවට ේජනයක්ද යන්න තීරණය කිරීම
2. UFO ආශ්‍රිෙ දත්ෙ විශතනල්ෂණය කිරීම
නම් වයාතිවලය අවසන් වන විට දහසත ගණන් පිටසක්වල යානා හා හහා සම්බන්ධ පුවත් ඔවුන් හට ලැබී තිවලබිනි.හවායින් නබානහෝමයක් සතවාභාවික සංසිේි ( වළාකුලු, ෙරු ආදිය…) හා සාම්රදායික ගුවන්යානා පිලිබඳ වැරදි හඳුනාගැනීම් බව ඔවුන් නිගමනය කනල්ය.නම් වා්ොවලින් නබානහෝමයක් හවා විසඳා තිවලබූ අෙර හවායින් 1ලු රතිවලශෙයක් ෙවමත් විසඳාගෙ නනාහැකිව ඇෙ.නම් ගැන කියන්නනම් නේවල් නගාඩක් තිවලනයනවා.නම් නේවල් ව්ලට කැමතිවල අය ඉන්නවනම් අන්ේජාලනයන් වැඩිවිසතෙර නහායාගන්න කියලා හ අයනගන් ඉල්ලනවා.
මහාචාර්‍ය J.Allen Hynek
(Blue Book වයාපෘතිවලය අෙරතුර 1952 දී සානලම් හි නවරළාරක්ෂක ගුවන්නොටුපලපලකදී ලබාගත් ඡාහාරූපයක්)
(Blue Book වයාපෘතිවලය ඇතිවල ෙවත් එක් රසිේධ ඡායාරූපයක්,නගාවිනයකු විසින් ලබාගත් ඡායාරූපයක් වන අෙර නමය ෙවමත් කුමක්ද යන්න නසායානගන නැෙ)
එනහනම් අපි කොව පැත්ෙට හැනරමු.කොව පටන් ගන්නන ගුවන් නියමුනවක්ට හදිසිනේම සිදුවන පිටසක්වල රහාරයක් වැනි යමක් නිසා ඔහුනග යානය කඩන් වැටීමත් සමගය.නම් සිේීන් නිසා ආරක්ෂක කවුන්සිලය රැසතනවලා BLUE BOOK වයාපෘතිවලය ආරම්භක කරනවා.නජනරාල් James Hardling නම්ක කපිොන් Michael Quinn ෙමා භාර නදන්නන්.ඔහුට කියනවා මෙොචොර්‍ය J.Allen Hynek එකතුකරනගන නම් රශතනන විසඳන්න කියලා.ඔවුන් නදනදනා එකතු නවලා නම් අභිරහසත ගුවන් සටන නමාකක්ද කරන්න යන්නන කියලා කොව බලලම බලාගන්න.නමනහම කිව්වම කිසි අගයක් නෑනන්..උපසිරස නහාඳනම් සහ වැරදි අඩුපාඩු ඇතිවලනම් comment දාලා යන්න අමෙක කරන්න එපා. ඊලඟ නකාටසින් හමුනවමු. සුබ දවසක්….
මෙම උපසිරැසි WEB / HDTV පිටපත් සඳහා ලබා දි ඇත
චතුර පැතුම් විජේසිංහ විසිනි
දෙවන උපසිරැසි ගැන්වීම
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Adoo..niyamay bn..tnx mcn
ela…thank you.
මාර වටිනවා පොඩි විස්තරයක් දීපු එකත්.ජයවේවා.
Ithuru sub tikath dannko ikmnt.
meka mam hoya hoya hitiya subtitle ekak. supiri machan. season eka iwara wenakanma sub eka diyan machan. nawaththana epa. thankz brooooo
thanks ..
ithuru sub tikath dennko
keep it up bro