Monday , June 22 2026
DON'T MISS

Into the Night (2020) [S01: E01] Sinhala Subtitles | සිල්වියා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Into the Night (2020) [S01: E01] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.1/10

Stars :   Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti

Language :  French

Director :   Jason George

Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ ප්‍රංශ කතාමලාවක් තමයි මේ මම අද අරගෙන ආවේ. IMDb මීටරේ 7.5/10 ක වැනි ඉහළ අගයකට කරකවන්න සමත්වුණු සහ Rotten Tomatoes අගය 88% වනවා.මේ කතාමාලාව ලෝක විනාශය පිළිබඳ කතාමාලාවක්,කතාව පැත්තට ගියොත් එහෙම මේකේ වෙන්නේ ඉරෙන් නිකුත්වන විකිරණයක් නිසා ලොව සිටින සියලුම මිනිසුන් මිය යන එකයි,ඉතින් ඕක ගැන කලින් දැනගත්ත තෙරෙන්සියෝ කියන නිළධාරියා බටහිර දෙසට තමයි යන්න උත්සහ කරන්නේ,මෙයත් එක්ක ගුවන්යානාවට තව මගීන් පිරිසක් ගොඩවෙනවා ඒ එකිනෙකාගේ නම් මං දැන් කියන්න යන්නේ නැහැ,මේක එයාලා ඒ විකිරණ වලින් බේරෙන්න දරන උත්සහයක් ගැන තමයි කතාව යන්නේ
ඉතින් අපිට පළමුවෙනි කතාවේ දැකගන්නට ලැබෙන්නේ තෙරෙන්සියෝ කියන කෙනා ගුවන්යානාවට ගොඩවෙන්නේ ත්‍රස්තවාදියෙක් විදිහට,එතකොට මේ ගුවන් යානේ හිටපු මගීන් එහෙම්ම රැඳි අනිත් අයට එන්න නොදි මෙයා මේ ගුවන් යානේ බටහිර පැත්තට අරගෙන යන්න කියන කතාව තමයි පළවෙනි එකේ සිද්ධවෙන්නේ තව නොයෙකුත් සිදුවීම් මේ අස්සේ සිද්ධ වෙනවා,ඉතින් ඔයාලා මේක බලලම තීරණය කරන්නකෝ,මේක හොඳද නැද්ද කියලා,ඉතින් සැමටම ජය වේවා!දෙවෙනි කතාවෙන් හම්බෙමු!

Download Menu

 

 


Download Complete Season 01 720p WEBRip


Download Complete Season 01 720p WEBRip

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Into the Night (2020) [S01: E01] Sinhala Subtitles” Into-the-Night-2020-S01-E01.zip – Downloaded 3070 times – 18.44 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
ඉශාන් අරංගල විසිනි

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *