Monday , June 22 2026
DON'T MISS

Into the Night (2020) [S01: E02] Sinhala Subtitles | ජැකුබ් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Into the Night (2020) [S01: E01] Sinhala Subtitles

Year :  2020 –

Series IMDB Rate :  7.1/10

Stars :   Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti

Language :  French

Director :   Jason George

ඉතින් අපි පළවෙනි එපියේ දැක්කා ගොඩක් දේවල් සිද්ධ වෙනවා ගුවන් නියමුවට වෙන අකරතැබ්බේ,එතකොට තෙරෙන්සියෝ කරපු මහා විනාශේ,අන්තිමේදි ඒකේ අපිට ඉංග්‍රීසි හමුදා නිළධාරින් තුන්දෙනෙක් හම්බෙනවා මතක්යිනේ!
ඉතින් මේ 2 වෙනි එපියේ වෙන්නේ මේ තුන්දෙනා කවුද කියලා කෙනෙක් හොයාගන්නවා,එතකොට මේ තුන්දෙනාට පොඩි අකරතැබ්බෙකුත් වෙනවා,අනික මෙයාලා මෙයාලගෙ සැපයුම් භාණ්ඩ ගන්න යන්නේ කැනඩාවට
,ඉතින් අකරතැබ්බේ මොක්කක්ද කවුද හොයාගන්නේ තව මොනවද වෙන්නේ කියලා මං කියන්නේ නැහැ,ඔයාලා මේක බලලම රස විඳින්න,තුන්වෙනි එපියෙන් හමුවෙමු එහෙනම්!!!!,චිත්‍රපටි එහෙම ගන්නවනම්,අතුරුගිරි පැත්තේ එහෙම එනවනම්
අපේ ඉෂාන් කොම් එකටත් ගොඩ වෙන්න කියලා ආරාධනා කරනවා!! ජය වේවා! සුබ දවසක්!!!

Download Menu

 

 


Download Complete Season 01 720p WEBRip


Download Complete Season 01 720p WEBRip

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Into the Night (2020) [S01: E02] Sinhala Subtitles” Into-the-Night-2020-S01-E02.zip – Downloaded 2342 times – 18.55 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
ඉශාන් අරංගල විසිනි

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *