Year : 2020 –
Series IMDB Rate : 7.1/10
Stars : Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti
Language : French
Director : Jason George
ඉතින් අපි දෙවෙනි එපියේ දැක්කා හමුදා නිළදාරීන්ට වෙන දේ ගැන ඒත් එක්ක ගැබ්‍රියල්ටත් ඒ කරදරේට මුහුණ දෙන්න වෙනවා!!!
ඉතින් 3වෙනි එපියේ වෙන්නේ මේ හමුදා නිළධාරියෙක් යානාවේ තැනකට ගොඩ වෙලා ඉන්නේ,
එයාව මරන්න ලොකු උත්සහයක් දරන්න වෙනවා,ඒත් එක්කම අයාස් කරපු හොර වැඩේකුත් අහුවෙණවා,තව නම් කියන්න බැහැ එතකොට මේ විනෝදේ නැති වෙනවා!! එහෙනම් 4 වෙනි එකෙන් හම්බෙමු!!!! සුබ දවසක්!!! ජය වේවා!!!
Download Complete Season 01 720p WEBRip
Download Complete Season 01 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ඉශාන් අරංගල විසිනි
ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]