Tuesday , July 14 2026
DON'T MISS

iSmart Shankar (2019) Sinhala Subtitles | හිසට ඇතුලු වුණු වීරයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

iSmart Shankar (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.5/10

Stars :   Nidhhi Agerwal, Ram Pothineni, Satyadev Kancharana

Language :  Telugu

Director :  Puri Jagannadh

සාමාන්‍යයෙන් ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නය නිසා දෙමළ චිත්‍රපට බලන්න අකමැති අයට උනත් එක ගැම්මෙන්ම බලන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේ ශන්කර් කියන්නෙ.
මේකෙ භාෂා විලාසය නං පට්ටෙට හිතට දැනුන
ශංකර් කියන්නෙ අපරාධකාරයෙක් , ඔහුගෙ වැඩේ සල්ලි වලට මිනි මරන එක.
දවසක් ඔහුට කෙනෙක් හරහා සල්ලි වගයක් ලැබෙනව එක්තරා පුද්ගලයෙක්ව මරන්න.
⁣ශංකර් ගිහින් ඒ මනුස්සයව මරන්න උත්සහ කරන වෙලාවෙ ඒ මනුස්සය කරන්නෙ හිනාවෙන එක..හැබැයි ශංකර් ඒ මනුස්යව මරල දානව..
එතනින් පස්සෙ තමයි ශංකර්ගේ නරක කාලය එන්නෙ. සිද්දි බරගානකට පස්සෙ පොලීසියට අහුවෙන ශංකර්ව ඔවුන් මානසික පරීක්ෂණයකට යොමු කරනව..
ඒ තමයි මියගිය පොලිස් නිලධාරියෙකුගෙ මතකය ශංකර්ගේ ශරීරයට ලබා දීමේ පරීක්ෂණයක්
මේ සිද්ධිය නිසා ශංකර්ගෙ මතකයන් මැකිල ගිහින් ඔහු තුළින් ⁣මියගිය පොලිස් නිලධාරිය මතුවෙනව.
ශංකර්ගේ ශරීරය ලබාගත්ත පොලිස් නිළධාරිය⁣ ඔහුගේ පෙම්වතිය එක්ක කාලය ගතකරනකොට ,, එකපාරටම ඔලුවෙ ශෝට් එකක් වෙලා ශංකර් නැවතත් එනව.

ශංකර් නැවත එන්නෙ එක්තරා පළි ගැනීමකට…

මේ කතාව ගැන මීට වඩා කියන්න බෑ.ඔයාලම බලන එක තමා වටින්නෙ

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *