Thursday , August 20 2026
DON'T MISS

Ja (2021) Sinhala Subtitles | ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Ja (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.4/10

Stars :  PrathapRaj, Himaja, Sudigali Sudheer

Language :  Telugu

Director :  
SaidiReddyChittepu

කොහොමද යාලුවනේ..එහෙනම් ඔන්න මම මගේ තුන් වෙනි සබ් එකත් අරගෙන ආවා..මේකත් මේ අවුරුද්දේ ආපු හොල්මන් ෆිල්ම් එකක්..කතාව ගැන කියන්න කලින් හැමෝටම මතක් කරනවා හොද හෝ නරක කියලා comment එකක් දාගෙන යන්න කියන්න..එතකොට ඊළග සබ් එකට ඒක ලොකු හයියක්..

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..අර්ජුන් කියන්නේ වෙළෙඳ දැන්වීම් රූගත කරන කෙනෙක්..එයාගේ වයිෆ් තමයි වයිශු..ඉතින් මෙයාලා දෙන්න එක්ක අර්ජුන්ගේ අම්මත් ඉන්නවා ගෙදර..ඉතින් ඔහොම ඉන්නකොට මේ ගෙදර අද්භූත දේවල් සිද්ධ වෙන්න ගන්නවා..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..මේ ගෙදර හොල්මන් කරන්නේ කව්ද ? ඇයි එයා මෙයාලට කරදර කරන්නේ ? මෙයාලට ඒ හොල්මනගෙන් බේරෙන්න පුලුවන් වෙයිද ? මේ හැමදේම දැන ගන්න ෆිල්ම් එක බලන්න..

තව දෙයක් ඔයාලට උපසිරැසි ඕනේ ෆිල්ම් එකක් තියෙනවනම් comment කරගෙන යන්න පුලුවන් විදියට admin එක්ක කතා කරලා ඒවට සබ් දෙන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි..

Check Also

Toy Story 5 (2026) Sinhala Subtitles | ලිලීපෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 1, 2026 (USA) IMBD : 7.5/10 Starring : Keanu Reeves,Tom Hanks,Greta Lee Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *