Wednesday , June 24 2026
DON'T MISS

Kate (2021) Sinhala Subtitles | අවසන් මොහොතේ ඝාතකයා සොයා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Kate (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  N.A/10

Stars :  Mary Elizabeth Winstead, Woody Harrelson, Miku Patricia Martineau

Language :  English

Director :  
Cedric Nicolas-Troyan

ඔන්න ඉතින් මං අදත් සුපිරියක් අරගෙන ආවා… මේක නම් ඇක්ෂන් පුරෝලා තියෙන්නේ ඉතින් මිස් කරගන්න නම් එපා අනිවා…. නමින් මේක Kate 2021 වනවා. ඉතින් මේකේ IMDB අගය 7.4ක් වෙනවා, ඒත් එක්ක අයිතිවෙන්නේ Action, Adventure, Crime යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Cedric Nicolas-Troyan යන කෙනයි. මේක නිකුත් වුනේ අද දවසෙයි… ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නෙ Mary Elisabeth Winstead, Woody Harrelson, Miku Patricia, Tadanobu Asano, Jun Kunimura යන නළු නිළියන්ය. ඒත් එක්ක මේක සුපිරියක් කියන ගමන්, කොමෙන්ටුවකුත් දෙන්න කියන ගමන්… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

කේට් කියන්නේ ඝාතකයෙක්, ඉතින් මෙයාගේ භාරකාරයා වැරික් කියන විදිහටයි වැඩ කරන්නෙ කොහොමහරි දවසක් මේ ඝාතන වැඩකට ගිහින් ඒකෙ අය පලිගන්න ඕන නිසා මෙයාගෙන්, මෙයාට දෙයක් විස කරනවා, ඒක අති ප්‍රබල දෙයක්, ඒකෙන් මෙයා දවසක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්න ඉතුරුවෙන්නේ, ඉතින් දැන් මෙයා මේක කරපු හැමෝවම මැරෙන්න කලින් මරන්න අධිෂ්ඨාන කරගන්නවා… ඉතින් බලමු ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip All links

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Kate (2021) Sinhala Subtitles” Kate-2021.zip – Downloaded 4685 times – 24.66 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *