Monday , June 27 2022
DON'T MISS
Home / All / Jana Gana Mana (2022) Sinhala Subtitles | සත්‍ය පමණයි ජයගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Jana Gana Mana (2022) Sinhala Subtitles | සත්‍ය පමණයි ජයගන්නේ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page
Rating: 4.8/5. From 6 votes.
Please wait...

Jana Gana Mana (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  8.6/10

Stars :  Prithviraj Sukumaran, Suraj Venjaramoodu, Mamta Mohandas

Language :  Malayalam

Director :  Dijo Jose Antony

හොදයි ෆිල්ම් එකේ නම JANA GANA MANA (2022) malayalam , ඉතින් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.5/ 10 ක අගයක් ලබාගෙන තියෙන Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනාමාවෙ තවත් එක විශිටයෙක් වෙන Prithviraj Sukumaran සමග Suraj Venjanamoodu , Mamtha Mohandas , Sri divya , Shari , ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත් කතිකාචාර්‍යවරියක් ඉන්නවා… සබා … ඉතින් එක රෑක හදිස්සියෙම මෙයා දූශනය කරලා මර්ලා ගිනිතියලා පාර අයිනේ දාලා ඉද්දි හම්බෙනවා…මේක දැනගත්තම ඒ විශ්වවිද්‍යාලෙ ළමයි දැවැන්ත උද්ගෝශන මාලාවක් ගෙනියනවා එයාලගෙ සබා මැඩම්ට යුක්තිය ඉල්ලලා..මේක රටපුරාම පැතිරෙනවා….මේක විමර්ශනයට බාර වෙන්නෙ ACP සජන් කුමාර්ට …මෙයාලා මහන්සි වෙලා සැකකරුවො 4 එනෙක් අල්ලගන්නවා…ඒත් දන්නවනෙ ඉහලින් එන නියෝග…දේශපාලන හයියවල් එක්ක…ඒ අතරතුරේදි කරන්න දෙයක් නැතිකමට සජන් කුමාර් මෙයාලව මරලා දානවා ( එන්කවුන්ටර් එකක් ) ඒත් ඒ ඇත්තටම එයාලද ඒ දේ කරේ…මොනවද වුනේ…කතාවෙන් බොහොම පොඩ්ඩයි මේ….ත්‍රාසය කුතුහලය පිරි මේ කතාව බලන්නඔයාලට ආරාධනා කරමින් අදට සමුගන්නවා ලගදිම තවත් උපසිරැසියකින් හමුවෙමු…!

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Jana Gana Mana (2022) Sinhala Subtitles” Jana-Gana-Mana-2022.zip – Downloaded 6091 times – 74 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Share and Enjoy !

Shares

Check Also

Scam 1992: The Harshad Mehta Story (2020) [E01] Sinhala Subtitles

Scam 1992: The Harshad Mehta Story (2020) [E09] Sinhala Subtitles | අලුත් සෙල්ලක්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

Year :  2020 IMDB Rate :  9.3/10 Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher Language :  English Director :  Hansal Mehta හර්ෂාද් මෙහෙතාට හිරේ …

2 comments

  1. thanks machi. sukumaran inna 1 kohomada nobala inne.

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published.