Tuesday , October 6 2026
DON'T MISS

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | රජයේ ලංසුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.3/10

Stars :  Mahesh Babu, Keerthy Suresh, Samuthirakani

Language :  Telugu

Director :  Parasuram

මහේෂ් එහෙම නැත්නම් මහී කියන්නේ ඇමරිකාවේ ජීවත් වෙන තරුණයෙක්,ඉතින් මෙයාගේ ජීවනෝපාය තමයි සල්ලි පොලියට දෙන එක,මෙයාටම කියල ලොකු සමාගමක් තියෙනවා ඇමරිකාවේ..ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි මෙයාට කලාවතී කියන ගැහැණු ලමයව හම්බවෙන්නේ,ඉතින් තමන්ගේ ඉගෙනීමට ඩොලර් 10.000 ක ණයක් ඕනිවෙලා තමයි කලාවතී මහීගේ ඔෆිස් එකට එන්නේ..ඉතින් දැක්ක ගමන්ම කලාවතීට වශීවෙන මහී,එයාට ඒ ණය මුදල දෙනවා..ඉතින් කලාවතීට ආදරේ කරන්න ගන්න මහීට පස්සේ තමයි තේරෙන්නේ කලාවතී කියන්නේ කවුද…එයා ඇයි තමන් ගාවට ආවේ කියල…ඉතින් කලාවතී කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි…ඉතින් එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි…එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

Check Also

Spider-Man: Brand New Day (2026) Sinhala Subtitles | කිසිවෙකුගේ අවධානයට ලක් නොවන පීටර් පාකර්. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 29, 2026 (UK) IMBD: 8.0/10 Starring: Tom Holland,Sadie Sink,Zendaya Directed : Destin Daniel …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *