Year : 2020
IMDB Rate : N.A/10
Stars : Nicolas Cage, Marie Avgeropoulos, Frank Grillo
Language : English
Director : Dimitri Logothetis
කට්ටිය කොහොමද ඉතින් ආයෙත් ඉෂාන් එක්ක එකතු වෙලා අරන් ආවෙ උණු උණුවෙන්ම රිලීස් වෙච්ච සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.
ගොඩක් අය බලන් හිටපු ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. මොකද මේ ෆිල්ම් එකේ අපිට පට්ටම Cast එකක් බලාගන්න පුලුවන්, ප්‍රධාන නලුව විදියට Kickboxer ෆිල්ම් එකේ රඟපාන Alain Moussi ඒ වගේම තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙත් Kickboxer ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Dimitri Logothetis විසින්. අනිත් නළු නිළියො ගැන කතා කරොත් Nicolas Cage, Marie Avgeropoulos, Frank Grillo, Tony Jaa, JuJu Chan, Rick Yune වගේ ලෝකෙ ප්‍රසිද්ධම රංගන ශිල්පීන් රැසක් බලාගන්න පුලුවන්. පැය 1යි මිනිත්තු 42ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය Action, Fantasy ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම තමයි මේක 2017දී Jim McGrath විසින් රචනා කරපු Logothetis කියන Comic කතාව පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ෆිල්ම් එකේ ගොඩක් ඇක්ෂන් සීන් තියෙන්නෙ එයාලම ස්වභාවිව යෙදුනු සටන් මොකද මේ ෆිලොම් එකේ ඉන්න ගොඩක් නළු නිළීයො Martial Arts වගේ සටන් ක්‍රම පුහුණු වුණු අය. ඉතින් මුලදිම මම කිව්වනෙ ෆිල්ම් එකේ cast එක සුපිරිම සෙට් එකක් කියලා ඉතින් මෙන්න එයාල අධ්‍යක්ෂකවරුන් එක්ක ඉන්න පොටෝ එකක් පහළින් බලාගන්න පුලුවන්.
ඉතින් කතාව ගැන බැලුවොත්, හැම අවුරුදු 6කට සැරයක්ම පෘථිවිය උඩින් වල්ගාතරුවක් යනවා,ඉතින් ඒත් එක්ක පිටසක්වල ආක්‍රමණිකයෝ ටිකක්
එනවා,ඉතින් මේකේ ඉන්න ජියු ජිට්සු සටන් කරුවෝ මේ පිටසක්වල ආක්‍රමණිකයෝ එක්ක සටන් කරනවා එහෙත් හැම සැරේම අවසානයක් කරගන්න බැරිවෙනව,
ඉතින් දවසක රණශූරයෙක් එනවා එයා තමයි මෙයාලව පරාද කරන්න ඉපදිලා ඉන්න එකම කෙනා මෙයාට විතරයි මේ අවුරුදු 2000ක කාලාරම්භයක් වුන පිටසක්වල
ආක්‍රමණ නවත්තන්න පුළුවන් එකම කෙනා,ඉතින් මේකෙදි මේ ජියූ ජිට්සු සටන් කරුවෝ ගොඩක් දේවල් වලට මූණ දෙනවා එක එක තැන්වලදි මෙයාලට
පිටසක්වල පහරවල් එල්ලවෙනවා,ඉතින් මම අනික කිව්වා වගේම මේ ඉපදිච්ච රණශූරයා නිසා පෘථිවියේ මිනිස් සංහතියේ දෛවය වෙනස් වෙනවා ඒත් එක්කම මේකේ
ගොඩක්ම කතා කරනවට වැඩිය සටන් කිරිලි තමයි තියෙන්නේ ඒ පිටසක්වල ජීවින් එක්ක විතරක් නෙමෙයි තව බොහෝ දෙනා එක්ක මේකේ සටන් යනවා එක එක පිරිස්
එක්ක.ඉතින් ඒත් එක්කම මම තව වැඩිය කියන්න යන්නේ නැහැ,මේ කතාව බලලා පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්න කියලා තමයි කියන්නේ,එහෙනම් සුබ දවසක්!!
ජය වේවා!!
ඉතින් තව දෙයක් ඔයාලට පුළුවන් නම් අපේ ඉෂාන් මලයගේ ඉන්ස්ටග්‍රෑම් එකත් ෆලෝව් කරලා සප් එකක් දෙන්න,
ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
Instagram account = ishanzsuper20
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
|
උපසිරැසි පරිවර්තනය චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
SRT sub please……..
Thanks jayawewa……!
Ai bn meke srt dub nadda me sub eka pone eke balanna bane
Bn me subtitles eka kisima wenas kirimakin thorawa wena site ekaka dnnd?
Please contact us for more details..