Year : 2022
IMDB Rate : 7.2/10
Stars : Nikhila Vimal, Mathew Thomas, Naslen
Language : Malayalam
Director : Arun D. Jose
හැමෝටම සුබ දවසක් වේවා……අදත් උණු උණුවෙම්ම අරන් එන්නෙ මලයාලම් රසිකයන් හැමෝම වගේ එනකම් ආසාවෙන් බලාසිටි චිත්‍රපටියක්..
මලයාලම් ෆිල්ම් එකක් බලලා නැති කෙනෙක් නැතුව ඇති…එහෙම කෙනෙක් ඉන්නවනම් මේ තමයි පටන්ගන්න හොදම ෆිල්ම් එක…නිකමට මේක අරන් බලන්න ඔබ පූර්ණ කාලීන මලයාලම් රසිකයෙක් වේවී…කේරලේ තියෙන ඒ සුන්දරත්වය…ඒ භාශාව…ඒ හිතට දැනෙන රසය මේ ෆිල්ම් එකෙත් නොඅඩුව තියෙනවා
හොදයි ෆිල්ම් එකේ නම Jo & Jo (2022) , මේකට දැනට IMDb 7.2/10 පමන අගයක් හිමිවෙලා තියෙනවා, Comedy Drama කාණ්ඩයට අයත් තවත් ලස්සන චිත්‍රපටියක්, Nikila Vimal, Mathew Thomas, Naslen, Johny Antony , Smino Siju , Melvin G. Babu ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත්…..Jo & Jo ඒ කියන්නෙ ජෝමෝල් සහ ජෝමෝන්..අක්කයි මල්ලියි.., ඉතින් අක්කෙකුයි මල්ලියෙකුයි ඉන්න ගෙදරක් ගැන අමුතුවෙන් කියන්න යන්න ඕන නෑනෙ….තනිකරම යුද්ධයක්…ගමක ඉන්නො කොල්ලො තුන්දෙනෙක් කොරෝනා ආපු මුල්ම දවස්වල ලොක්ඩව්න් එක අස්සෙ ගෙදරට කොටුවෙලා ඉන්න කාලෙ නිදහසේ සතුටින් හිටපු විදිහ තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ……මේ කතාව ඇතුලත පවුලේ සම්බන්ධතාවයන්…මොන දේ වුනත් පවුල තමන් එක්ක ඉන්නව කියන දේ පෙන්නල තියෙනවා…මේ ජෝමෝල්ටයි ජෝමෝන්ටයි දෙන්නටම යාලුවො කතාකරන්නෙ ජෝ.. කියල, ඒ අස්සෙ මේ ගෙදරට ලව් ලෙටර් එකක් එහෙම ආවොත් ” ආදරණීය ජෝ…” කියල… මොකක් වෙයිද…….ඔය ඇති කිව්වා, ප්‍රේක්ශකයන්ගෙ නොමද ආදරය දිනාගත් ලංකාවෙ මලයාලම් රසිකයනුත් ආසාවෙන් බලාසිටි මේ චිත්‍රපටය නරබන්න ආරාධනා කරනව එහෙනම්…ඔයාලම බලන්නකෝ…තවත් උපසිරැසියකින් හම්බෙමු…ටයිම් ලයින් එකේ ඉදන් උදව් කරපු ළහිරු අයියට ස්තූතියි කියන්නත් මේක අවස්තාවක් කරගන්නවා…
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.0GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Thank you bro