Year : 2021
IMDB Rate : 7.1/10
Stars : Dwayne Johnson, Emily Blunt, Edgar Ramírez
Language : English
Director : Jaume Collet-Serra
ඔන්න ඉතින් ඔයාලට තවත් අලුත්ම එකක් අරගෙනයි ආවේ, කියන්න වචන නැහැ මට එන කමෙන්ට්ස් දකිද්දි මාර සතුටක් තියෙන්නේ, ඉතින් ඒ සතුටට තව ෆිල්ම්වලට සබ් කරන්න හයිය එනවා, ඒ හැමදේමට මගේ හද පිරි ස්තූතියි පුදනවා, ඉතින් අද ගෙනාවේ ගොඩක් කට්ටිය බලන් හිටපු එකක්මයි, නමින් මේක Jungle Cruise (2021) වනවා. මේක අයිතිවෙන්නේ Action, Adventure, Comdey යන ගණනයන්වලට. මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Dwayne Johnson, Emily Blunt, Edgar Ramirez, Jack Whitehall, Jesse Plemons, Paul Gimatti යන නළු නිළියන්ය. ඉතින් අධ්‍යක්ෂක වරයා වන්නේ Jaume Collet-Serra යන කෙනයි. IMDB අගයත් 7.0ක අගයක් ලබාගෙන තියෙනවා, එහෙනම් මම කොමෙන්ටුවකුත් දෙන්න කියන ගමන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනවා…….
ලිලි කියන්නේ වෛද්‍යවරියක්, එයාගේ මල්ලි මක්ග්‍රෙගර්, ඉතින් ලිලි දෙයක් හොයාගෙන තියෙනවා ඒ තමයි ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන් පත්‍රයක් ඇමසෝන් වනයේ ගැඹුරක තියෙනවයි කියලා, ඒකට කියන්නේ සඳෙහි සිලිලයන් කියලා, එම සිලිලවලින් තමයි මිනිස්සුන්ව සුව කරන්න පුළුවන්, ඉතින් මෙයාලට මේක හොයාගන්න ඕනේ වෙනවා, මෙයාලට හම්බෙන ස්කිපර් තමයි ෆ්රෑන්ක් කියන්නේ, ඉතින් ඒත් එක්ක නොසිතූ පැත්තකට මේ කතාව යනවා…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

