Year : 2021
IMDB Rate : 5.5/10
Stars : StarsVin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Ludacris, Nathalie Emmanuel, Charlize Theron, John Cena
Language : English
Director : Justin Lin
ඉතින් අද අරන් ආවෙ මීට සුළු මොහොතකට පෙර සයිබර් අවකාශයට මුදාහැරුණු, හැමෝම මගබලාගෙන හිටපු F9: The Fast Saga (2021) සුපිරි චිත්‍ර පටයයි. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.5ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම $594.7 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ වෙනකොට හැකි වෙලා තියෙනවා. මේ අවුරුද්දෙ රිලීස් උන ජනප්‍රියම ෆිල්ම්, එහෙමත් නැත්නම් හැමෝම මගබලාගෙන හිටිය ෆිල්ම් වලින් එකක් තමයි මේක. මේ පාර කතා වට අපිට වෙනද දකින්න ලැබුණු නැති කෙනෙක් එකතු වෙලා තියෙනවා, ඒ තමයි අපි හැමෝම ආදරය කරන John Cena ඔහු රඟමාන්නෙ Villan ගේ චරිතය. ඒ වගේම සුපුරුදු පරිදි StarsVin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Ludacris, Nathalie Emmanuel, Charlize Theron යන සුපිරි තරු රැසම අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම නරක ආරංචියකුත් තියෙනවා Fast and Furious Franchise එකේ Hobbs ගේ චරිතයෙන් අපිට මුනගැහුණු සුපිරි නළු Dwayne Jhonson (Rock) මේ Franchise එකෙන් ඉවත් වෙලා තියෙනවා.
ඉතින් මේක බලන්න කලින් මීට කලින් ආපුවා බලලා ඉන්න වෙයි මොකද නැත්නම් තේරෙන එකක් නෑ, ඉතින් මේකේ අපිට ටොරේටෝ පවුලේ ඩොම්ගේ මල්ලි වන ජේකොබ්ව අඳුන්වලා දෙනවා, ඒත් මේකේ අයියා මලෝ ගෝරි, මල්ලිට ඕනේ ඒරිස් ව්‍යාපෘතිය කියන එක අරගෙන ලොකු දෙයක් මුළු ලෝකෙටම කරන්න ඉතින් ඩොම් සහ එයාගේ කට්ටිය තමයි ඒක නවත්තන්න ඕනේ, දැන් මේ මල්ලි කවුද? ඇයි රණ්ඩු වෙන්න් හේතුව? මොකක්ද ඒරිස් ව්‍යාපෘතිය කියන්නේ?
ඒ ඔක්කොම මේක බලලා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 2160p HDR WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles