Year : 2022-
IMDB Rate : 6.1/10
Stars : Chris Geere, Jack Black, Rita Ora
Language : English
Creators : Ethan Reiff, Cyrus Voris
ආයුබෝවන්! සියලුම රසික රසිකාවියක්ම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ Kung Fu Panda: The Dragon Knight කතාමාලාවේ තුන්වෙනි කොටසත් එක්ක.
පෙර කොටසින් පොඩියට මතක් කිරීමක් කලොත්, වොන්ඩරින් බ්ලේඩ්ව කොහොමහරි කැමති කරගන්න පෝ, ඇයව එක්කං යන්නෙ ක්ලවුස්වයි වෙරුකවයි හොයාගන්න. මුගටියෝ දෙන්නා අත්වැසුම පාවිච්චි කරන හැම වතාවකම පෝගේ මහපට ඇඟිල්ලෙ තියෙන අත්වැසුමේ ඉතුරු කොටස අවදි වෙනවත් ඔයාලට මතක ඇතිනෙ. හැබැයි පෝ බ්ලේඩ්ව එක්කං යන අතරේ මහා ලාවා ගඟක් පහු කරන්න වෙනවා. ඒක හරහා යන්න තිබුණු පාලමත් විනාස වෙලා. ඉතිං කුංෆු කින්ග් නොහොත් පෝ එක ක්ෂණිකයෙක් ලාවා ගඟ හරහා තරණය කරනවා. බ්ලේඩ්වත් ගඟ හරහා මෙගොඩට ගන්න පෝ ලණුවක් පාවිච්චි කරනවා. හැබැයි ඒ වැඩේ ලේසි වෙන්නෙ නෑ.”
ඉතිං ඒ පෙර කොටසින් පුංචි කොටසකින් මතක් කිරීමක් කලේ. අද කොටස බලලා ඉතුරු කොටස දැනගන්න.
විශේෂයෙන්ම ෆ්ලෑෂ් ෆෑන්ලා වෙත: ෆ්ලෑෂ් සීසන් 8 ඉතුරු කොටස් නුදුරේදිම බලාපොරොත්තු වන්න.
1.3GB 720p PSA WEBRip Complete Season 01
1.3GB 720p PSA WEBRip Complete Season 01
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at
admin@piratelk.com