Monday , June 22 2026
DON'T MISS

Last Seen Alive (2022) Sinhala Subtitles | පාතාලය අතරින් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 


Last Seen Alive (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.6/10

Stars :  Gerard Butler, Jaimie Alexander, Russell Hornsby

Language :  English

Director :  Brian Goodman

ආයුබෝවන්!! 🙏😋 ඔන්න එහෙනම් අද මං ඔයාලට අරගෙන එන්නෙ තවත් අලුතෙන්ම රිලීස් වුන ඇක්ෂන් ෆිල්ම් එකක්. ඊයේ තමයි ෆිල්ම් එක රිලීස් වුනේ නම්, ඊයේම උපසිරැසිය ගේන්න උවමනාව තිබුණත් තියෙන කාර්‍යබහුලතාවයත් එක්ක ඒක බැරි වුනා. ඉතිං 5.6/10 IMDb අගයක් ලබාගත්තු මේ ෆිල්ම් එක 80% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා.

නළු නිළිකැල වශයෙන්,
• Gerard Butler
• Jaimie Alexander
• Cindy Hogan
• Robert Walker Branchaud
• David Kallaway යන අය මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා.

මේ කතාව ගෙතෙන්නෙ තමන්ගේ අතුරුදහන් වුන බිරිඳව හොයාගෙන යන කතාවක් වටා තමයි. කොහොම වුනත් කාලෙකින් ආපහු තවත් හොඳ ෆිල්ම් එකක් කියලා කියන්නත් පුලුවන්. ඉතිං වැඩි කතාවක් නැතුවම ෆිල්ම් එක බලන්න ඔයාලටම ආරාධානා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්, පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලගෙන් ලැබෙන ඒ එක කමෙන්ට් එකක් අපිට සෑහෙන වටිනවා.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Last Seen Alive (2022) Sinhala Subtitles” Last-Seen-Alive-2022.zip – Downloaded 4761 times – 36.58 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *