Year : 2021-
IMDB Rate : 9.4/10
Stars : Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw
Language : English
Director : Kate Herron
ඉතින් අද ටිකක් පරක්කු වුනා කට්ටිය මේක ගේන්න, මොකද දවසම පන්ති, රෑ 9ට තමන් පටන්ගත්තේ සබ් එක ගහන්න, ඉතින් දැන් වෙද්දි ගේන්න පුළුවන් වුනේ, ඉතින් නමින් මේක LOKI (2021) වනවා. මේක ගොඩක් අය බලන් හිටපු එකක් කියලත් දන්නව, ඒ බලන් හිටියා වගේම අපරාධයක් වෙන්නේ නෑ බලන එක මොකද මරු කතාව, ඉතින් IMDB අගය 9.4ක් වනවා. මේක අයතිවෙන්නේ Action, Adventure, Fantasy යන ගණයන්වලටයි. ඉතින් ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw, Wunmi Mosaku යන ආදි අයයි. ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේක කලින් ඇවේන්ජර්ස් එකෙන් තමයි පටන්ගන්නේ, මෙයා ටෙසරැක්ට් එක අරන් අතුරුදහන් වෙන තැන ඉඳන් තමයි කතාව තියෙන්නේ, මෙයා කිව්වේ අපේ ලොකී, ඉතින් ඔහොම යද්දි මෙයා යන්නේ පුණ්‍ය කාලනියමය කියන තැනට එතන තමයි අතීත, වර්තමාන, අනාගත කාලයන් පාලනේ කරන්නෙ, ඉතින් ලොකී එතනට යන්නේ මොහොකටද? ඇයි එයාව එතනට ගෙනියන්නේ? මොකක්ද හේතුව? ඒ ඔක්කොම දැනගන්න මේක බලන්න… ජය වේවා!!! බුදු සරණයි!!! සුබ දවසක්!!! කොමෙන්ටුවක් අනිවා ඕනේ ඈ!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

200MB 720p PSA WEBRip All links
500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

500MB 1080p PSA WEBRip All links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Loki (2021-) [S01: E01] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/06/Loki-Poster-2.jpg)