Wednesday , June 24 2026
DON'T MISS

El Chicano (2018) Sinhala Subtitles | අපේ කාලේ රොබින් හුඩ්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

El Chicano (2018) Sinhala Subtitles

Year :  2018

IMDB Rate :  5.3/10

Stars :   Logan Arevalo, Julian Bray, Adolfo Alvarez

Language :  English

Director :   Ben Hernandez Bray

ඔන්න අද මම අරගෙන ආවෙ මේ වෙනකන්ම කිසිම සයිට් එකකින් උපසිරැසි ලබා දීල නැති, හැමෝටම මගහැරුණු සුපිරිම ෆිල්ම් එකක් කෙටියෙන් කිව්වොත් ඇක්ෂන් පැක් එකක්. සෙල්ලම් නෑ මේක ලෝ බජට් ෆිල්ම් එකක් නම් නෙවෙයි. IMDB අගය 5.3ක්ද ගූගල් පරිශීලකයන්ගෙන් 82%ක ප්‍රතිශතයක්ද මේ චිත්‍රපටියට කැමත්ත පල කරල තියෙනවා. ඉතින් මැර කල්ලි සම්බන්ධ ගැටුම් තියෙන කතාවක් තමයි මේකෙ යන්නෙ. අනිවාරෙන්ම බලන්න කියල ආරාධනා කරනවා හැමෝටම! එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා!!

Download Menu

 

 

Usersdrive Links


930MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.75GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


930MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.75GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


930MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න


1.75GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත

Download “El Chicano (2018) Sinhala Subtitles” El-Chicano-2018.zip – Downloaded 4163 times – 36.78 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දුලාංජන විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *