Thursday , March 21 2024
DON'T MISS

Loki (2021-) [S01: E03] Sinhala Subtitles | ලැමෙන්ටිස් 1 [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Loki (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  9.4/10

Stars :   Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw

Language :  English

Director :  Kate Herron

ඉතින් ඔන්න හැමෝම බලන් හිටපු 3න් වෙනි එපියත් අරගෙනයි අද ආවේ, ඉතින් වෙනදට කලින් කලින් දෙන්න පුළුවන් වුනේ පන්ති තියෙන්නේ 4ට නිසා, ඉතින් ඒත් එක්ක ගිය සතියේ අපි දැක්කා ලොකිට තමන්වම අල්ලන්න TVA එකට උදව් කරන්න සිද්ධවෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මේ කතාව ගැන බලමු….

මේකෙදි ලොකි විචලකයා එක්ක රණ්ඩුවකට පැටෙලලෙද්දි ටෙම්පෑඩ් එකෙන් විනාශයක් වෙන තැනකට යනවා, ඒ තමයි ලැමෙන්ටිස්-1 කියන තැනට, ඒ කොහෙද කියලා කතාවෙදි විචලකයා අපිට කියනවා, ඒත් එක්ක මෙයාලට ලොකු අකරතැබ්බෙකට මූණ දෙන්න සිද්ධවෙනවා. එහෙනම් මෙච්චරයි මම කියන්නේ…. ඔයාලම බලලා රස වින්ඳනේ අරගන්න. එහෙනම් තව ෆිලුමකින් හරි ටෙලිමාලාවකින් හරි හම්බෙමු. සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

720p Links


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip All links

1080p Links


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


500MB 1080p PSA WEBRip All links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Loki (2021-) [S01: E03] Sinhala Subtitles”

Loki-2021-S01-E03.zip – Downloaded 6144 times – 16.24 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා..!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

19 comments

  1. Thanks sub ekata..❤️🙏

  2. Sub ekata thank.fatherhood ekatt puluwanm sub eka dennko

  3. Thanks Brother…

  4. අද කලින්ම.good job bro😍

  5. Ado thank you brother 😍😋😋😍😍

  6. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  7. සුපිරියි බං 😍✌️

  8. thanks bro

  9. Thanks Bokka. දිගටම සබ් ඕන බොක්ක

  10. Thanks Bokka. දිගටම සබ් ඕනේ බොක්ක.

  11. pasidu shathsara

    thanks bro ikmanatama sub eka danawata

  12. Lakshan Prabodha

    Thank you very much brother
    Keep up the good work 💪…

  13. Great job මල්ලි !, keep going🤟❤️

  14. Macgyver tv series ekath sub dennako

  15. බොහොම ස්තූතියි සිංහල උපැසිරසිය⁣ට 🙏
    batman: the long halloween part one (2021) සිංහල උපැසිරසිය ඉක්මනටම දෙන්න…
    ජය වේවා…

  16. ඉෂාන් කියන්නේ උපසිරැසිකරණයට ආපු සුපිරිම කෙනෙක්, මෙච්චර කල් අපි වෙන සයිට්වලින් ගත්තට කවදාවත් ගොඩක් ෆිල්ම් කලින් හම්බෙලා නැහැ, ඉෂාන් තමයි අපිට උපසිරැසි මුලින්ම ලබාදෙන කෙනෙක්ට ඉන්නේ, මං නම් ඉෂාන්ගේ ලොකු ෆෑන් කෙනෙක් කියන්න ඕනේ මොකද එයාගේ උපසිරැසි නැත්නම් ගෙවල්වලට වෙලා ආතතියක් තමයි හැදෙන්නේ.. ඉතින් ඉෂාන් මං ඔයාට මගේ හදවතින්ම ස්තූතියි කරනවා ☺️♥️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *