Year : 2004 – 2010
IMDB Rate : 8.3/10
Stars : Jorge Garcia, Josh Holloway, Yunjin Kim
Language : English
Creators : J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof
හරි මෙන්න හැමෝම ඇඟිලි ගැන ගැන මඟ බලාගෙන හිටපු ඔයාලාගේ සුපිරි සීරියස් එක ගෙනාවා. ලංකාවේ අපෙන් විතරයි ඉතිං මෙහෙම සුපිරි සීරියස්. ඉතිං ඔයාලාට මතක ඇති ලොස්ට් පරණ සීසන් ටික බැලුවා නම් අතරමං වුන කට්ටියට මොකද වුනේ කියලා. ජීවිත මැරි මැරි ජීවත උපද්වමින් ගලා යන මේ කතාව කවදා අවසානයක් දකීවිද?. මේ කතාවෙ නම් අවසන් වෙන්නෙ නෑ ඒකට තව ටික කාලයක් ගත වේවි. අවසන් සීසන් එක නිමා වන විට අතරමං වූ පිරිස දූපතේ දිවි ගෙවපු කාලය දින 90 ක් පමණ වෙනවා. ඒ කාලය තුල බලාපොරොත්තු ඇති කරමින් නැති කරමින් ඔන්න සීසන් 4 එකටත් සේන්දු වුනා.
ඉතිං ඔයාලා දන්නවානේ මේ කතාව ගියේ අපි කවුරුත් ආස චැනල් එකක් වන ABC නාලිකාවෙන් බව. ඉතිං January 31, 2008 තමයි සීසන් 4 එක ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට ගියේ. ඉතිං ඔන්න දැන් මේ කතාව සිංහල උපසිරැසි සමඟින් අද දිනයේදී ඔයාලාට පයිරේට් වෙබ් අඩවිය තුලින් හිමිවනවා.ඒ වගේම මතක් කරන්න ඕන මේ පාර නියම කොලිට් බුලුරේ පිටපතක් තමයි ඔයාලාට සබ් දාලා ගෙනත් තියෙන්නේ. මේකේ නෙට් එකේ 2GB කොපි එකක් තිබ්බාත් ඒක බලන්න පුලුවන් මට්ටමක නැහැ. ඉතින් අපි මේ දෙන කොපිය ගැන නම් කතා දෙකක් නෑ අරගෙන බලන්න.
කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් මුල්ම සිසන් එකෙන් පෙන්වන්නේ මෙයාලා අනතුරට පත්වුන එක ගැනයි..මෙයාලගේ ජිවිත වල කලින් මේ අය මොන වගේ අයද කියන එක ගැනයි…ඒ වගේම කැලේ මැද්දෙන් මේ අයට හමුවෙන අරුම පුදුම උමග ගැනයි…දෙවැනි කතාව සම්පුර්ණයෙන්ම ගියේ අර හොයා ගත්ත හැච් එක ගැන. දෙවැනි සිසන් එක ඉවර වෙන්න ඒ හැච් එක කුඩුපට්ටන් වෙන්න පුපුරලා. තුන්වැනි සිසන් එක පටන් ගද්දි මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ ඉදලා තියනවා. ඒ අයට තවත් දුපතේ ඉන්න කට්ටියක් හම්බවෙනවා. තුන්වැනි සිසන් එක පුරාම ගොඩ නැගෙන්නේ දුපතේ ඉන්න “The Others” එහෙමත් නැත්නම් “අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්”.ගැන. දැන් බලමු හතරවෙනි කතාවේ මොකද වෙන්නේ කියලා.ඒ වගේම මතක් කරන්න ඕන මේ කතාමාලාවේ අපි දැක්ක ගොඩක් චරිත කතාවෙන් සමුගනිවි. වැඩිය කියන්න ඕන නැහැ මෙන්න හතරවැනි කතාව ගැන පොඩි හැදින්විමක්.
මේ වෙන තෙක් පැමිණි ලොස්ට් කතාමාලාවේ යම් කිසි මධ්‍ය හැරවුමක් සීසන් 4 එකෙන් ඔබට ලැබේවි. සියලූම සිද්ධී සමඟ සන් සන්දනය කරලා බලනකොට මේ දූපත ගැන ඔයාලාට මේ පාර කතාමාලාවේදි හොද අදහසක් ලැබෙන්න ගනීවි. ඉතින් ලොක් නයෝමි ට පිහියෙන් දමලා ගහන සිද්දියෙන් තමා මෙදාපාර කතාව ඇවලීගෙන යන්නේ. මොකද මං හිතන විදිහට මෙදාපාර කතාමාලාවේ වැදගත් වෙන්නේ ජැක්ට වඩා ලෝක් තමයි. ලෝක් හා බෙන් අලුතෙන් කතාමාලාවට එකතුවන චරිත බවයි මගේ අදහස. ඒ වගේම “ජෙකොබ්” කියන්නේ කවුද ? අර කළු දුමාරය මොකක්ද ? ඒ වගේම ඒ නයෝමි ගේ නැවේ අයගේ නියම පරමාර්ථය කුමක්ද ? ඉතින් මේ ගේ කතාමාලාව පුරාවටම තිබුනු කුතුහලට මේ පාර සීසන් එකේදි ඔයාලාට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම පස්වැනි කතාමාලාව නම් ඉක්මනින්ම අනිවාර්යෙන් දෙන පොරොන්දුව පිට සමුගන්නවා.
“මේක නිකන්ම දුපතක් නෙවේ , මේක ප්‍රාතිහාර්ය සිද්ද වෙන තැනක්”
-ජෝන් ලෝක්
4.0GB 720p BluRay Complete Season 4
4.8GB 720p BluRay Complete Season 4
4.8GB 720p BluRay Complete Season 4 (Torrent)
මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]