Wednesday , February 22 2023
DON'T MISS

Bullets (2021) Complete Season 01 with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Bullets (2021) Complete Season 01 with Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  5.4/10

Stars :   Sunny Leone, Karishma Tanna, Vivek Vaswani

Language :  Hindi

Director :  Devang Dholakia

ඉතින් ඔන්න මම අද අරන් ආවේ Bullets (2021) කියන කතාමාලාවයි, ඉතින් මේකේ IMDB අගය 5.4 වෙනවා, ඒවගේම මේක අයිතිවෙන්නෙ Action යන ගණයටයි, ඉතින් මේක කතාමාලාවක් වුනාට එක දිගටම බලන්න ගත්තොත් කිසිම කම්මැලි කමක් නැතුව කෙලින්ම ෆිලුමක් බලනවා වගේ බලලා දාන්න පුළුවන්, ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Sunny Leone, Karishma Tanna, Vivek Vaswani, Amaan Khan වැනි දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන්‍ය, ඉතින් මම කතාව ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්…..

ඉතින් මේකේ ප්‍රධාන චරිත වෙන්නේ ටීනා සහ ලොලෝය ඉතින් මේක පටන්ගද්දි මෙයාලා අඳුරන්නේ නැති චරිත දෙකක්, ඉතින් දවසක් ස්වෙදේශ කටයුතු අමාත්‍යවරයාගෙ පුතා සුනිල් කොරාඩේව මේ ටීනා මරනවා ඒකට හේතුව මං කියන්නේ නැහැ, ඉතින් ඒ මරපු එක නිසා එතකොට ඇමති කෙනෙකුත් නිසා මෙයාලට හැංගි හැංගි ඉන්න වෙන්නේ, මොකද මරන්නේ කොහෙන්ද ආපු ලෝලෝ කියන කෙනා ඒ ටීනව පොඩි සිද්ධවෙන්න යන දේකින් බේරගන්න ගිහින්, ඉතින් මෙයාලා මේකෙන් කොහොම බේරෙයිද? මෙයාලට පණපිටින් ඉන්න පුළුවන් වෙයිද? අපි බලමු…. ඇවිත් නරඹන්න…. එහෙනම් සුබ දවසක්!!!! ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

Racaty Links

>>  700MB Complete Season 01

>>  1.3GB 720p Complete Season 01

Uptobox Links

>>  700MB Complete Season 01

>>  1.3GB 720p Complete Season 01

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Bullets (2021) Complete Season 01 with Sinhala Subtitles”

Bullets-2021.zip – Downloaded 2238 times – 52.67 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

No Escapes AKA Fire (2020) Sinhala Subtitles | ගින්න. [සිංහල උපසිරැසි සමඟ]

Release date;December 24, 2020 (Russia) IMDB Rate :  6.5/10 Stars :Ivan Yankovsky,Konstantin Khabensky,Tikhon Zhiznevskiy,Roman Kurtsyn …

4 comments

  1. Thanks jayawewa……..!

  2. meke 700mb link wada nane?

  3. ඉසර ශාලින්ද

    700MB link eke Awlkda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *