Year : 2022
IMDB Rate : 6.1/10
Stars : Allison Janney, Jurnee Smollett, Logan Marshall-Green
Language : English
Director : Anna Foerster
ආයුබෝවන්! කියලා ඔන්න වෙනදා වගේම හැමෝවම පිළිගත්තා. ඉතින් අද මං අරගෙන එන්නෙ ළඟදි නිකුත් වුන Netflix present කරන Lou (2022) චිත්‍රපටයට උපසිරැසි. පැය 1යි විනාඩි 49 වගේ කාල සීමාව දිවයන මේ චිත්‍රපටය IMDb අගය 6.1/10 ක් වගේම Rotten Tomatoes අගය 67% ක් වගේම ගූගල් පරිශීලක අගය 84% ක අගයකුත් ලබාගෙන තියෙනවා.
ඉතින් චිත්‍රපටය ගැන කිසිම දෙයක් මං කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද එහෙම පොඩි හරි hint එකක් දුන්න ගමන් මුළු චිත්‍රපටයම spoil වෙන හින්දා. ඒ හින්දා වෙනදා වගේම මේ චිත්‍රපටයත් ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නතර වෙනවා. “පුලුවන් හැමෝම මතක ඇතුව කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න අමතක කරන්නෙපා”
“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Pattaaaaaaaaaaaaaaaaaaaaaa
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Request :
The Greatest Beer Run Ever (2022)
Hocus Pocus 2 (2022)
Bandit (2022)
Subtitles download වෙන්නෙ නෑනෙ
need subtitle for The Greatest Beer Run Ever (2022)
…බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks brother