Year : 2021
IMDB Rate : 6.8/10
Stars : John David Washington, Zendaya
Language : English
Director : Sam Levinson
ඉතින් අද මම අරගෙන ආවෙ පෙබරවාරි 5 NETFLIX හරහා නිකුත් කරපු තවත් සුපිරිම නිර්මාණයක්. IMDB දර්ශකයේ 6.8ක අගයක්, කුණු තක්කාලි අගය 58%ක් සහ ගූගල් යූසර්ලා 90%ක් මේ ෆිල්ම් එකට කැමැත්ත පල කරල තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ අපි හැමෝම දන්න John David Washington සහ Zendaya අපිට ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන්නෙ මේ චරිත දෙක විතරයි.. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Sam Levinson, මේකෙ යන සිදුවීම එක දිගට පැය දෙකක් විතර ගලාගෙන යන රාගය, ආදරය, තරහ, ක්‍රෝධය පිරුණු වලියක් තමයි තියෙන්නෙ. ඒ වගේම කියන්න ඕනි මේ ෆිල්ම් එක කළු සුදු ෆිල්ම් එකක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
මැල්කම් කියන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, මරී කියන්නෙ එයාගෙ පෙම්වතිය ඉතින් එක රාත්‍රියක මැල්කම්ගේ පළවෙනි චිත්‍රපටියේ රූගත කිරීම් සිද්ද වෙනවා, එහිදී ඔහුට වේදිකාවේදි ස්තූති කතාව කරද්දි දෙයක් කියන්න බැරි වෙනවා.. ඉතින් ඒක මොකක්ද කියල මම කියන්නෙ නෑ. ඒක තමයි මේ කතාවට පාදක වෙන ප්‍රධාන හේතුව. ඉතින් මේ සිද්ද වුණු දේ නිසා මෙයාල ගෙදර ඇවිත් මුළු රාත්‍රියේම බහින් බස් වෙලා ලොකු රණ්ඩුවකට යනවා.. ඉතින් මෙම රණ්ඩුව දැන් කොහොම විසඳෙයිද.. එහෙනම් අනිවාරෙන්ම අරගෙන බලන්න..
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
thank you me sub ekata
Fighter in the wind movie ekata sub eka dendako puluwannm
👍👍👍👍👍👍👍