Tuesday , August 4 2026

Shadow in the Cloud (2020) Sinhala Subtitles | වළාකුළෙහි අඳුරු සෙවනැල්ල [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow in the Cloud (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  4.1/10

Stars :   Chloë Grace Moretz, Nick Robinson, Beulah Koale

Language :  English

Director :  Roseanne Liang

සුභ අලුත් අවුරුද්දක් වේවා! අද අපි දෙන්න රිලීස් වෙලා වරුවක් යන්නත් කලින්ම අරන් ආවෙ සුපිරිම සුපිරි භාණ්ඩයක්! Chloë Grace Moretz කියපුව දන්නෙ නැති අය නැති තරම්නෙ. ඉතින් මේ එයාගෙ අලුත්ම ෆිල්ම් එක. Chloë ට අමතරව Nick Robinson, Beulah Koale, Taylor John Smith කියන නළුවොත් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ක්ලෝයි ග්‍රේස් Kick-Ass, Hugo, The Fifth Wave, Neighbors 2, The Equalizer, Dark Shadows වගේ සුපිරිම ඝනයෙ චිත්‍රපටි වලින් අපිට දැක බලාගන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දෙ නිකුත් වීමට නියමිත Tom and Jerry ෆිල්ම් එකේ ඉන්නෙත් මෙයාම තමයි. මේ වෙනකොට මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 4.1ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන මම වැඩි දෙයක් කියන්නෙ නෑ මොකද මේ පොඩි ස්ටෝරියක් නිසා ඔයාලට මම කතාවම කිව්වොත් ෆිල්ම් එකේ කුතුහලය නැති වෙලා යයි.. පොඩි අදහසක් දෙන්නම්, දෙවනි ලෝක යුද්ධය කාලෙ රහසිගත ලිපිගොනු ප්‍රවාහනය කරන සන්නද්ධ ගුවන් යානයකට ග්‍රෙම්ලින් කියල අත්භූත සත්තු වර්ගයක් පරහ දෙන කතාවක් තමයි යන්නෙ. ඉතින් පැය 1යි විනාඩි 23ක කාලයක් ඔයාලට කිසිම කම්මැලිකමක් දැනෙන්න දෙන එකක් නෑ.. එහෙනම් තවත් ෆිල්ම් එකකින් ඉක්මණින්ම හමුවෙමු, ජයවේවා!!

– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *