Sunday , April 14 2024
DON'T MISS

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitles | නපුරේ අධිපතිනිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.9/10

Stars :   Angelina Jolie, Elle Fanning, Harris Dickinson

Language :  English

Director :  Joachim Rønning

ලැබුවා වූ 2020 වර්ෂය Film වලින් උතුරන, සබ් වැඩි වැඩියෙන් ලැබෙන, Bluray ඉක්මනින්ම නිකුත් වන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තනිකඩ කොල්ලන්ට,කෙල්ලන්ට ඉක්මනින්ම සහකාරියක් සහකාරයෙක්
ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඉතිං එහෙනම් වැඩේට බහිමු. Maleficent: Mistress of Evil -2019 මේක ගොඩක් අය ආශාවෙන් එනකන් ලබන් හිටපු Film එකක් කියලා කිව්වොත් නිවැරැදි.Joachim Ronning ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවෙන Octomber 18, 2019 දින ලොවපුරා විකාශනය ආරම්භවු මෙම සිනමාපටයෙන් කලක් නිහඩව සිටි Angelina Jolie ගේ විශිෂ්ඨ රංගනයක් දැක ගත හැකිය. ප්‍රධාන චරිතයන් ලෙස Angelina Jolie, Elle Fanning, Michelle Pfeiffer සිනමාවට පණ පොවන අතර විනාඩි 118ක් පුරා දිවයයි. Angelina Jolie ගේ 18+ හොයපු අයටනම් මේකෙන් ලොකුවට ගන්න දෙයක් නෑ කියලා තමා කියන්න වෙන්නේ මොකද මේක Family and Kids ඝණයට අයිති සිනමාපටයක් නිසා. ඒත් අධෛර්ය වෙන්න එපා.

අපි දැන් කතාවට යමු.
මේකෙදී King Stefan මරණයෙන් පසු ගත වූ වසර පහ තුළ, අරෝරා මුවර්ස් රැජින ලෙසත්, මැලේෆිසන්ට් එහි භාරකරු සහ ආරක්ෂකයා ලෙසත් පාලනය කරන්න ගන්නවා. නමුත් ඇයගේ සේවය හා කැපකිරිම නොතකා, පිලිප් කුමරුගේ නිවහන වන අසල්වැසි රාජධානිය වන උල්ස්ටෙඩ්, මැලේෆිසන්ට් දුෂ්ටයෙකු ලෙස සලකන්නට පටන් ගන්නවා. මේත් එක්ක ඇතිවන විවිධ ප්‍රශ්න හා පීඩා Film එක තුළ ගලාගෙන යනවා. වැඩි විස්තර කියන්න යන්නේ නෑ Film එක බලලා Comment එකක් දාන්න.

Box Office අනුව 2019 දෙසැම්බර් 29 වන විට, Maleficent: Mistress of Evil එක්සත් ජනපදය හා කැනඩාව තුළ ඩොලර් මිලියන 113.2 ක් ද, වෙනත් භූමි වලින් ඩොලර් මිලියන 377.1 ක් ද ලබා ගෙන ඇති අතර එය ලොව පුරා ඩොලර් මිලියන 490.4 ක ආදායමක් ලබා ගැනිමට හැකයාව ලබා ඇත.

අනුවාදය – Chathura Deshitha

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *