Year : 2020
IMDB Rate : 6.9/10
Stars : Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel
Language : English
Director : Paul Zbyszewski
ඉතින් මම පොරොන්දු වුන විදිහට 5ස් වෙනි එපියත් අදම ගෙනාවා,ඉතින් අපි කලින් එකේ දැක්කා ක්‍රිස් යෙන් හිස්කබල හොරකම් කරගෙන යනවා ඉතින් ඒ ගෙනිච්චේ ඩේමන්ගෙයි ඇනාගෙයි අම්මට කරදරයක් කරන්න…..ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේකේ අම්මට ගොඩක් අමාරුවෙලා ඉද්දි Dr. හැස්ටින්ග්ස් ඇවිල්ලා බලනවා එතකොට අම්මා එතනම පොළොව හාර හාර ඉන්නේ එතකොට ඩේමනුයි ඇනයි මේක දැකලා දැනගන්නවා මේ යෙන් තමයි පල්ලෙහා හිස්කබල තියාගෙන ඉන්නේ කියලා ඉතින් එයාලා මේ හිස්කබල හොයාගෙන යනවා ඒත් එක්කම අම්මා කෝමා එකකට වැටෙනවා ඒ කෝමා එකෙන් එයාට වෙන්නේ එයාගේ පරණ මතකයන් ඇවිස්සි ඇව්ස්සි එයාට පේන එක කතාරා කියන කෙනාව තමයි පේන්න්නේ ඉතින් අපි බලමු අම්මට බේරෙන්න පුළුවන් වෙයිද…යෙන්ට මොකද වෙන්නේ…කියල එහෙනම් 6 වෙනි එපියෙන් හම්බෙමු!!! සුබ දවසක්!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
නියමයී සහෝ , පුලුවන්නම් narcos mexico season 2 එකටත් සබ් දෙන්න.. බොහොම ස්තුති
Thanks saho!