Sunday , August 18 2019
Breaking News
Home / All / Money Heist [S03: E02] Sinhala Subtitles | ආපසු හැරීමක් නෑ [සිංහල උපසිරැසි සමඟ]

Money Heist [S03: E02] Sinhala Subtitles | ආපසු හැරීමක් නෑ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.5/5. From 2 votes.
Please wait...

Money Heist [S03: E02] Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  8.6/10

Stars :   Úrsula Corberó, Itziar Ituño, Álvaro Morte

Language :  Serbian | English | Spanish | Russian

Director :  Álex Pina

ඔන්න කිව්ව වගේම පලවෙනි එක දීල දවස් දෙකෙන් ඊලග එපියත් අරන් ආවා.පලවෙනි සීසන් දෙකෙන් පස්සෙ කතාවක් නැතිවෙයි කියලනෙ හිතුවෙ.දැං දන්නවනෙ එහෙම නෑ ආයෙ සෙට් එක අලුත්ම ගේම් එකකට ලෑස්ති වෙන්න යන්නෙ කියල.මේක කලිං කරපු වැඩේට වඩා අමාරු වැඩක්.රියෝ මාට්ටු වුන හින්ද තමයි මෙච්චර සල්ලි තිබිලත් ආයෙ හොරකම් කරන්න වුනේ.ලොකු හොරකමක් කරල රජයට බලපෑමක් කරන්න යන්නෙ.කොහොමද වැඩේ සිද්ධ වෙන්නෙ කියල දෙවෙනි එපියෙ ඉදල බලාගන්න පුලුවන්.සල්ලි වැස්සකින් තමා කලින් කතාව ඉවර වුනේ.එහෙනම් තවත් කතා ඕනෙ නෑ.අරන් බලන්ඩකෝ.ආයෙ දවස් දෙකෙන් වගේ එන්නම්.දැන් ටිකක් දෙබස් වැඩියි.

සිංහල උපසිරැසි slsubportal.blogspot.com වෙතිනි

Download Menu

 

 

>>  150MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Money Heist [S03: E02] Sinhala Subtitles” Money.Heist_.S03E02.zip – Downloaded 160 times – 18 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
චාමික විසිනි

slsubportal.blogspot.com

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | ‍රහස් පරීක්ෂකවරයා [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.5/5. From 2 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.7/10 Stars :   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *