Year : 2017 – 2021
IMDB Rate : 8.3/10
Stars : Úrsula Corberó, Álvaro Morte, Itziar Ituño
Language : Spanish
Director : Álex Pina
කොහොමද කට්ටිය 4 වෙනි එපිසෝඩ් එක බාර උනේ මට ඉතින් පුළුවන් තරම් ඉක්මනින් එක දිගට සබ් එක කරලා දැම්ම ඔන්න. මේ එපිසෝඩ් එකෙන් නම් ඔයාලට සුපිරිම යුද්ධයක් බලාගන්න පුළුවන් කිවෝත් මම හරි. ඒ වගේම එපිසෝඩ් එකේ මුල් කොටසෙදි බර්ලින්ගෙ සුපිරි හොරකමකුත් පෙන්නනවා, එයා මැරෙන්න කලින් කරපු එකක්. ඉතින් එපිසෝඩ් එක ගැන කියන්න යන්නෙ නෑ මම. කලින් එක ගැන කියන්නත්, මමත් ඒක තාම බැලුවෙ නෑනෙ 😀 එහෙනම් ස්පොයිල් ඕනි නෑ අරගෙන බලන්නෙ මේ සුපිරි කතාව..
260MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

260MB 720p PSA WEBRip All Links
600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

600MB 1080p PSA WEBRip All Links
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
![]() |
චරිත් ප්‍රමෝද්‍ය විසින් කල උපසිරැසි ගැන්වීමක්
Patta bn ikmantama episode 5 sub ekath oni bn
thank you machan
Thanks charith sahoo
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.