Tuesday , April 16 2024
DON'T MISS

Monster Hunter (2020) Sinhala Subtitles | රාක්ෂ දඩයම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Monster Hunter (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  5.3/10

Stars :   Milla Jovovich, Tony Jaa, Ron Perlman

Language :  English

Director :  Paul W.S. Anderson

ඉතින් ඔන්න අද අරන් ආවා 2020 අවුරුද්දේ දෙසැම්බර් 18 වන දින නිකුත් කරපු ෆිල්ම් එකක්, ඉතින් මේකේ ඩිජිටල් පිටපත නිකුත් වුනේ අදයි, ඒකයි මම පුළුවන් ඉක්මනින්ම මේක අරන් ආවේ, ඉතින් නමින් මේක Monster Hunter (2020). මේක ගොඩක් සිනමාශාලාවල පෙන්නපු සුපිරි ෆිලුමක්. මේක අයිතිවෙන්නේ Action, Adventure, Fantasy ගණයන්වලටයි. ඒවගේම මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ කැප්කොම් ආයතනයෙන් නිෂ්පාදනය කරපු Monster Hunter වීඩියෝ ගේම් එක පාදක කරගෙන ඒවගේම මේක IMDB අගය 5.3ක් වෙනවා සහ Rotten Tomatoes අගය 49% ක් තියෙනවා, ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paul W.S. Anderson යන කෙනයි. මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ Milla Jovovich, Tony Jaa, Ron Perlman, T.I., Diego Boneta යන සුපිරි නළු නිළියන්ය. ඉතින් මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

ඉතින් මේකේ වෙන්නේ කැප්ටන් ආර්ටෙමිසුයි එයාගේ කණ්ඩායමයි මූලාස්ථානෙට යන ගමන් ඉන්නේ, එකපාරටම දුරක ඉඳන් අකුණු කුණාටුවක් එනවා දකිනවා, මෙයාලා ඒකෙන් බේරෙන්න බැලුවත් මෙයාලා ඒකට අහුවෙනවා, ඊටපස්සේ මෙයාලා ටික වෙලාවකින් ඇහැරෙනවා, එතකොට එයාලා කාන්තාරයක් මැද්දෙයි ඉන්නේ, ඔහොම ඉද්දි එක පාරට අමුතු සතෙක් මෙයාලට කඩන් පනිනවා, මෙයාලා එතනින් බේරෙන්න හදද්දි තමයි හන්ටර් කියන කෙනා එන්නේ, ඉතින් මුලදි හන්ටරුයි ආර්ටෙමිසුයි තරහකාරයෝ පස්සේ යාළු වෙනව, බලද්දි මේ වෙනලෝකෙකට ගිහිල්ලා කියලා මෙයා දැනගන්නවා, දැන් මොනවා වෙයිද? කොහොමද මෙහෙ ආවේ? මොකක්ද මේකේ තේරුම? ඒක දැනගන්න, ඇවිත් මේ සිනමාපටේ අරන් නරඹන්න. බොහොම ස්තූති!! ජය වේවා!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!

Download Menu

 

 

Racaty Links

>>  750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  750MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Monster Hunter (2020) Sinhala Subtitles”

Monster-Hunter-2020.zip – Downloaded 7021 times – 15.59 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Rajni (2023) Sinhala Subtitles | මරණය රැගෙන එන රජිනි.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2023 IMDB Rate :  5.7/10 Stars :  Kalidas Jayaram, Namitha Pramod Language :  Malayalam Director …

10 comments

  1. Ambo😍😍😍😍😍😍😍😍😍😍😍 thnx bro❤

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Mahesh Amarasinghe

    ස්තුතියි සහෝ අලුත් ෆිල්ම් ආපු ගමන්ම සබ් දෙන එකට…😍😍😍

  4. TELIGU BOX OFFICE FILM WL ALUTH LINK DNN

  5. Nice movie. Thank you

  6. Thank you!

  7. Thanks brother….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *