Monday , June 22 2026
DON'T MISS

Mortal Kombat (2021) Sinhala Subtitles | මරණීය සටන්කරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Mortal Kombat (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.0/10

Stars :   Lewis Tan, Jessica McNamee, Josh Lawson

Language :  English

Director :   Simon McQuoid

ඉතින් ඔන්න අද මම 10.30 ට නිකුත් වුන හැමෝම මග බලන් හිටිය අරගෙනයි ආවේ, ඒ තමයි Mortal Kombat (2021), ඉතින් මේක ගහද්දි මුලින්ම කියන්න ඕනේ මම මේකේ කොපියෙ ලයින් 300ක් විතර අහගෙන කරා, ඊටපස්සේ ඔරිජිනල් ආවාම පටස්ගාලා ගැහුවා, ඉතින් මෙහෙම ඉක්මනින් දුන්නයි කියලා මේවා ට්‍රාන්ස්ලේට් සබ් නෙමෙයි, මගේ මහන්සියෙන් අමාරුවෙන් නොකා නොබී ගහපු සබ්, ඉතින් එහෙම එකේ කමෙන්ට් එකක්වත් දෙන්න බැරි නම් වැඩක් නැහැ, ඉතින් මේකේ IMDB අගය 7ක් තියෙනවා, ඒවගේම මේකේ ගේම් එක ගැනත් හැමෝම දන්නවා ඇතිනේ, මේක අයිතිවෙන්නේ Action, Adventure, Fantasy යන ගණයන්වලටයි. තව මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Simon McQuoid යන කෙනයි. ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ Lewis Tan, Jessica McNamee, Josh Lawson , Joe Taslim වැනි සුපිරි නළු නිළියොයි. ඉතින් ඔන්න ආපහු කියනවා කමෙන්ට් එකක් දෙන්න මොකද ගොඩක් අමාරුවෙන් තමයි අපි මේ සබ් කරන්නේ… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් හසාෂි හැන්සොගෙන් පැවත එන පරම්පරාව තමයි අර්ත්රෙලම් එක නැතිනම් පෘථිවිය ආරක්ෂා කරන්නේ, එහෙත් දවසක් හසාෂි හැන්සෝව ආක්‍රමණය කරන්න පිටත ලෝකෙන් කට්ටිය එනව, ඒවගේම මෙකේ තරඟාවලි 10ක් තියෙනවා, ඒ 10න් 9ක්ම පිටත ලෝකේ දිනලා තියෙන්නේ, අන්තිම එකත් දින්නොත් පිටත ලෝකය පෘථිවියේ සම්පූර්ණ පාලනය අරගන්නවා, ඉතින් දැන් ඉස්සරහට හසාෂි හැන්සෝගේ ලෙයින් හැදුන කණ්ඩායමක් එක්‍රැස් වෙනවලු, ලෝකෙ බේරගන්න. ඉතින් මං වැඩිය කියන්නේ නෑ මොකද මේක හොඳම කතාවක් ඒක නිසා ස්පොයිල් කරන්න බැහැ, එහෙනම් තවත් අලුත් ෆිලුමකින් හම්බෙමු….ජය වේවා!!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

Google Drive Links


400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


650MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


830MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Mega Links


400MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


650MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


830MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.7GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Mortal Kombat (2021) Sinhala Subtitles” Mortal-Kombat-2021.zip – Downloaded 14627 times – 62.43 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *