Tuesday , June 23 2026
DON'T MISS

The Falcon and the Winter Soldier (2021) [E06] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Falcon and the Winter Soldier [E06] Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.1/10

Stars :   Anthony Mackie, Sebastian Stan, Wyatt Russell

Language :  English

Director :  Kari Skogland

එහෙනම් ඔන්න ඉෂානයයි මමයි අවසාන කොටසත් අරගෙන ආවා.. තාමත් මේක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් අනිවා බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ. සුපිරිම කතාවක්. ඉතින් කලින් කොටසෙදි අවසානෙට පොඩි ක්‍රෙඩිට් සීන් එකක් තිබ්බා ජෝන් වෝකර් ශීල්ඩ් එකක් හදනවා. ඉතින් මේ කතාව පුරාවටම මෙයාල එපිසෝඩ් එකක් අවසානෙට අපිට ඊළඟ එපිසෝඩ් එකේ නම් මෙයාල මරාගනියි කියල හිතෙන සීන් එකක් පෙන්නුවත් ඊළඟ එපිසෝඩ් එකේ උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ඉතින් අපි බලමු මේ එපිසෝඩ් එකේ මොකද වෙන්නෙ කියලා.. ඉතින් ඊළඟට මාවල්ලගෙ එන්න තියෙන සීරිස් එක තමයි Loki, අපි ඒකටත් අනිවාරෙන්ම උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් Warrior කතාමාලාවේ ඊලඟ කොටසින් ඔයාලව හම්බෙන්නම්. ජයවේවා!!

Download Menu

 


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


280MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Falcon and the Winter Soldier (2021) [E06] Sinhala Subtitles” The-Falcon-and-the-Winter-Soldier-E06.zip – Downloaded 3284 times – 29.57 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැසි ගැන්වීම ඉශාන් අරංගල සමඟින් චරිත් ප්‍රමෝද්‍ය

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *