Tuesday , April 16 2024
DON'T MISS

Ms. Marvel (2022) [E01] Sinhala Subtitles | සුපිරි බලයක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

 Ms. Marvel (2022) [E01] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Iman Vellani, Matt Lintz, Zenobia Shroff

Language :  English

Director :  Bisha K. Ali(created for television by)

ඔන්න එහෙනම් ආයුබෝවන්! 🙏😋 කියාගෙන Last Seen Alive චිත්‍රපටයෙන් පස්සෙ අද මං අරගෙන ආවේ අලුතෙන්ම ඊයේ රිලීස් වෙච්ච කතාමාලාවක් වුන Ms. Maverl කතාංගයේ පලවෙනි කොටස. කොටස් 6 කින් යුත් මේ කතාංගය හැම බදාදා දවසකම බලාගන්න පුලුවන් වෙනවා. කොහොම උනත් පුලුවන් ඉක්මනට ඒ කොටස් වල සබ් එක ගේන්නම්. Marvel එකේ වෙනස්ම පැතිකඩකට හැරෙන මේ කතාව නම් හුඟක් අයගෙන් වැඩි ප්‍රතිචාරක් එහෙම ලැබුනේ නෑ. facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා මේ වෙද්දී ඒ ගැන දන්නවත් ඇති. ඒ කොහොම උනත් කතාව spoil නොකරම ඔයාලට බලන්න කියලා ආරාධනා කරනවා. මොකද Marvel එක අපිව මේ සැරේ කොහෙට ගෙනිහින් නතර කරාවිද දන්නෑ. එහෙනම් කතාව බලන්න ඔයාලට බාර කරලා මං නවතිනවා.

එහෙනම් හැමෝටම! සුභ දවසක්!! ජය වේවා!!

Download Menu

720p Links

350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

750MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Ms. Marvel (2022) [E01] Sinhala Subtitles”

Ms.-Marvel-S01-E01.zip – Downloaded 2740 times – 21.83 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Alienoid : Return to the Future (2024) Sinhala Subtitles | අනාගතය වෙත.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  6.6/10 Stars :  Ryu Jun-yeol, Kim Tae-ri, Kim Woo-bin Language …

One comment

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *