Tuesday , August 4 2026

Ms. Marvel (2022) [E03] Sinhala Subtitles | දෛවය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

 Ms. Marvel (2022) [E03] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Iman Vellani, Matt Lintz, Zenobia Shroff

Language :  English

Director :  Bisha K. Ali(created for television by)

ආයුබෝවන්! ඔන්න එහෙනම් Flash S08 E09 පස්සෙ ඔයාලට අරගෙන එන්නෙ Ms. Marvel 3 කොටසෙ උපසිරැසිය. ඉක්මනටම උපසිරැසිය ඔයාලට අරගෙන ආවා, ඉතිං අපේ ඇඩ්මින් සහෝදරයගේ පරක්කුව තමයි තියෙන්නෙ.. ඉතිං කලින් කොටසෙ පොඩි මතක් කිරීමක් කලොත් මතක ඇති ඔයාලට කමාලට අන්තිමේදී කම්රාන්ගේ අම්මව මුණ ගැහෙනවා කියලා. ඉතිං අද කොටසෙදි කම්රාන්ගේ අම්මා මේ වළල්ලෙ ඉතිහාසය ගැන කමාලට හැම විස්තරයක්ම කියනවා. ඒ කිව්වෙ වළල්ල මොකටද එයාලා හොයන්නෙ වගේම ඒ වළල්ල කමාලගේ කිරි අත්තම්මට සම්බන්ධ වුනේ කොහොමද කියලා. ඉතිං එතන ඉඳලා කතාව මං නොකියා ඉන්නම් සම්පූර්ණ කතාව දැනගන්න ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා!
එහෙනම් හැමෝටම සුබ දවසක්! ජය වේවා!!

Download Menu

720p Links

260MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *