Monday , August 3 2026

Scam 1992: The Harshad Mehta Story (2020) [E08] Sinhala Subtitles | NHB වංචාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Scam 1992: The Harshad Mehta Story (2020) [E08] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  9.3/10

Stars :  Pratik Gandhi, Shreya Dhanwanthary, Hemant Kher

Language :  English

Director :  Hansal Mehta

කතාවට අලුතින් එකතු වුණු CBI නිලධාරි මාධවන් නිසා හර්ෂද්ට මේ විමර්ශන වලින් ගැලවෙන්න බැරි වෙනවා. මේ අස්සේ හර්ෂද්ට උදව්වට හිටපු කෙනෙකුත් මැරෙනවා. දැන් හර්ෂද් බැංකුවෙන් සුරැකුම්පත් නැතුව ණය ගත්තා කියලා ඔප්පු වෙලා ඉවරයි. දැන් හර්ෂද් හිරේ ගිහින් ඉන්නේ, ඒ මදිවට අධිකරණයෙන් හර්ෂද්ට විරුද්ධව නඩු 31. ඉතින් මේවගෙන් ගැලවෙන එක නම් ලේසි වෙන්නේ නෑ. ඉතින් හර්ෂද් මොනවා කරගනීද?

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *