Tuesday , July 14 2026
DON'T MISS

Ms. Marvel (2022) [E05] Sinhala Subtitles | අයිෂාගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

Join With Us On FaceBook

 Ms. Marvel (2022) [E05] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.6/10

Stars :  Iman Vellani, Matt Lintz, Zenobia Shroff

Language :  English

Director :  Bisha K. Ali(created for television by)

ආයුබෝවන්! කොහොමද කට්ටියට?! ඔන්න අද ඉතිං අරගෙන ආවේ Ms. Marvel පස්වෙනි කතාංගය. පෙර කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ කමාලා අම්මත් එක්ක නානිව බලන්න පකිස්තානයට යනවා. පකිස්තානයට ගියාට පස්සෙ එයාට හම්බවෙන පිරිසෙන් වළල්ල ගැන යම්තාක් දුරට දැනුමක් ලැබෙනවා. ඉතිං කමාලා ඒ ගැන දැනුවත් වෙද්දී කමලා කම්රාන්ගේ අම්මා නජ්මා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවෙන් බේරිලා පැනගන්නවා. ඊට පස්සෙ වළල්ල ගන්න කමාලගෙ පස්සෙ ලුහුබඳිනවා. නජ්මා කරන පහර දීමක් වළල්ලට වැදිලා කමාලව පකිස්තානයට විසි වෙනවා. එතනින් එහාට ඉතිං අද කතාව කියන්න යන්න බෑ මොකද එහෙම කිව්වොතින් spoil වෙන හින්දා. ඉතිං එහෙනම් Ms. Marvel පලමු කතාසමයේ අවසන් කතාංගයෙන් මුණගැහෙනතුරු මං අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්!! ජය වේවා!

“පුළුවන් හැමෝම කමෙන්ට් එක ගානේ දාගෙන යන්නත්, අමතක කරන්න එපා” 😉

Download Menu

720p Links

200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

500MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *