Tuesday , August 4 2026

The Flash [S08: E12] Sinhala Subtitles | මරණයේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E12] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! ඔන්න ඉතිං එහෙනම් වෙනදා වගේම සුපුරුදු පරිදි ෆ්ලෑෂ් ෆෑන්ලට ෆ්ලෑෂ් 12 වෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා. පෙර කොටස ගැන පොඩි මතක් කිරීමක් කලොත්, කළුපාට ගින්න කියන්නෙ රොනී කියලා දැනගත්තට පස්සෙ කේට්ලින් රොනීව ආපහු ගේන්න දරණ ගොඩක් උත්සහා කරනවා, කේට්ලින්ගේ මාකස් එක්ක තියෙන අලුත් පෙම් සම්බන්ධතාවයත් නතර වෙනවා, අපේ සංවේදිනිය එහෙමත් නැත්තම් සිසිල්ට මේ කළු ගින්නෙන් රොනීගේ වේදනාව දැනුණත් රොනීට ඕනෙ ආපහු ජීවිතයක් නෙවෙයි කියලා දැනෙනවා.

කොටස් 11 ක් වෙනකං මෙතෙක් රැඳුන ඔයාලා මේ වෙද්දී දන්නවා මේ සීසන් එකෙ පොඩි වෙනසක් තියෙනවා කියලා. සීසන් 3 කින් පස්සෙ ෆ්ලෑෂ් සීරිස් එක සම්පූර්ණයෙන්ම down උනා. එතනින් පස්සෙ මේ සීසන් එක අනික් සීසන්ට වඩා පොඩි ප්‍රගතියක් තියෙනවා. මං එහෙම කියන්නෙ මොකද ෆ්ලෑෂ් සීසන් 8 වල හැම කැරැක්ටර් එහෙකම වගේ අප්ග්‍රේඩ් එකක් අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන නිසා. අවුරුදු ගාණක් පුරාවට තමවත් වැඩි දියුණු වෙන බැරී නොහොත් ෆ්ලෑෂ්ගේ තවත් වැඩි දියුණු වෙන පියවරයක් මේ කොටසෙදි ඔයාලට බලාගන්න ලැබෙනවා. ඉතිං ඒ හින්දම අදත් කතාව spoil නොකර ඔයාලටම බලන්න ආරාධනා කරනවා. තවත් උපසිරැසියක් නුදුරේදිම හම්වෙනකං අදට ගිහින් එන්නම්.

“පුළුවන් හැමෝම කමෙන්ට් එක ගානෙ දාගෙන යන්නත්, අමතක කරන්න එපා!”

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *