Year : 2021
IMDB Rate : 8.7/10
Stars : Yuvan Krishna, Ridhaan Krishna, Suresh Anusha
Language : Malayalam
Director : Pragabhal
ඔන්න එහෙනම් තවත් අලුත්ම මලයාලම් සුපිරියක් අරගෙන ආවා..මේක අනිත් මලයාලම් ෆිල්ම් වලට වඩා ටිකක් වෙනස්..මේකේ ක්‍රියාදාම ටිකක් වැඩියෙන් තියෙනවා..මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා සබ් කරන්න කියලා..කොච්චර වැඩ තිබ්බත් ඔයාලා ඉල්ලපු හින්දා ඔන්න සබ් එක කරා..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..
මේ ෆිල්ම් එක released කරලා තියෙන්නේ 2021 දෙසැම්බර් 10..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dr. Pragabhal විසින්..ඒ වගේම Prema Krishnadas තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ..Yuvan Krishna,Ridhaan Krishna,Suresh Anusha,Renji Panicker වැනි දක්ෂ පිරිසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..Imdb දර්ශකයේ 8.7ක් වැනි ඉහළ අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..ඉතින් හිතා ගන්න පුලුවන් නේද ඒකෙන්ම මේ ෆිල්ම් එකේ තත්වේ..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ඉතින් කාර්ති සහ මුතූ කියන්නේ නෑකමට ළගම සහෝදරයෝ..ඉතින් පවුල් ආරවුලක් හින්දා මෙයාලා දෙන්නා තරහා වෙලා ඉන්නේ..මුතූ කරන්නේ කැලේ ගස් කපලා ප්‍රවාහනය කරන එක..කාර්ති ඕෆ් රෝඩ් තරග වලට සහභාගී වෙනවා..ඉතින් කාර්තිව පරද්දන්න කාටවත්ම අමාරුයි එයා ඒ තරම් දක්ෂ ධාවකයෙක්..ඉතින් හදිස්සියේම කාර්තිට අභියෝග කරන්න කෙනෙක් ගමට එනවා..එතනින් තමයි හොදම ටික පටන් ගන්නේ..ඉතින් කාර්ති සහ මුතූ දෙන්නා ආයෙත් සමගි වෙයිද? දෙන්නම එකතු වෙලා මේ හතුරව පරාද කරයිද? නිමක් කොනක් නැති ක්‍රියාදාම සහ බිහිසුණු ධාවනයක යෙදෙන්න හැමෝටම ආරාධනා කරන ගමන් මම ගිහිල්ලා එන්නම්..තවත් ලස්සන ෆිල්ම් එකකින් ආයෙත් හම්බෙමු..
ගොඩක් වැඩ රාජකාරී මැද්දේ ඔයාලා වෙනුවෙන් මේ සබ් එක පුලුවන් ඉක්මනට කරලා ඉවර කරා..ඉතින් පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න ඒක වටිනවා..එතකොට මහන්සිය අපතේ ගියේ නෑ කියන තෘප්තිය හරි විදින්න පුලුවන්..එහෙනම් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න මේ වගේම ඒවටත් පුලුවන් විදියට සබ් දෙන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
