Monday , June 22 2026
DON'T MISS

Nakshatram (2017) Sinhala Subtitles | හදිසි අතුරුදහන් වීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Nakshatram (2017) Sinhala Subtitles

Year :  2017

IMDB Rate :  4.5/10

Stars :   Sundeep Kishan, Regina Cassandra, Sai Dharam Tej

Language :  Telugu

Director :  Krishna Vamsi

ඉතින් කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් අදත් ෆිල්ම් එකක් අරන් ආවා, හැබැයි අද අරන් ආවේ ඉංග්‍රීසි සබ් එකකින් පරිවර්තනය කරපු එකක් නෙමෙයි කෙළින්ම මං අහගෙන ගහපු සබ් එකක් ඉතින්, මේ ෆිල්ම් එක මට අහම්බෙන් හම්බුණේ මුළු ෆිල්ම් එකමත් බැලුවා, ෆිල්ම් එක සුපිරි කියලා හිතුනා, ඔයාල වෙනුවෙන් ඉතින් සබ් එක අහගෙනම ගැහුවා. පට්ට ෆිල්ම් එකක් 2017 ආපු ඒක නිසයි ගැහුවේ, ඉතින් නමින් මේක Nakshatram (2017). මේකේ IMDB අගය 4.5ක් වෙනවා ඒ ටිකක් පරණ නිසා ඒත් මේක මඟහැරගන්න එපා, මේකේ තියෙන ෆයිට් එහෙම සුපිරි, ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krishna Vamsi කියන කෙනයි. මේක නිකුත්වෙලා තියෙන්නේ 2017 අගෝස්තු 4 වෙනිදයි, ඉතින් මේක අහගෙන ගහපු එකක් නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්. ඒකටත් සමාව ඉල්ලනවා. ඉතින් වෙනදා වගේම මේකෙදි මතක් කරනවා කමෙන්ට් ටිකක් දෙන්න කියලා, ආ මේකේ ඉන්න කට්ටිය ගැන කිව්වේ නැහැනෙ, මේකේ නියම නළු නිළියෝ ටිකකුත් ඉන්නවා, Sundeep Kishan, Regina Cassandra, Sai Dharam Tej, Pragya Jaiswal, Prakash Raj වැනි සුපිරි නළු නිළියන් පිරිසකුත් ඉන්නවා, එහෙනම් අපි දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකේ රාමා රාඕ කියන්නේ පොලිස් කෙනෙක් වෙන්න බොහෝම ආසාවෙන් ඉන්න කෙනෙක්, ඒවගේම මෙයාගේ පවුලේ අය තුන්දෙනෙක්ම පොලීසියේ හිටපු අය, එතකොට මෙයාගේ පෙම්වතිය තමයි ජමුනා, ඉතින් දවසක් පොඩි හේතුවක් නිසා මේ රාමා රාඕට පොලිසියට බැඳෙන ඉන්ටර්වීව් එකට යන්න වෙන්නේ නැහැ, ඉතින් බලාපොරොත්තු තියන් හිටපු ජමුනා මෙයාට ඇඳුමක් ගෙනත් දීලා තිබ්බා ඒක පොලිස් නිළ ඇඳුමක් මෙයාට දැන් ඉන්ටර්වීව් එකටත් යාගන්න බැරිවෙච්ච එකේ මෙ ඇඳුම ඇඳන් සේවය කරන්න හිතුනා, බලද්දි ඒක අයිතිවෙන්නේ ඇලෙක්සැන්ඩර් කියන කෙනාටයි, ඉතින් ඔය නිළ ඇඳුම නිසා ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද ඇලෙක්සැන්ඩර් කියන්නේ අතුරුදහන්වෙලා හිටපු කෙනෙක්. එහෙනම් මම මෙච්චර තමයි කියන්නේ, තව උපසිරැසියකින් හම්බෙමු. ජය වේවා!!! සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!

Download Menu

 

 

>>  1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Nakshatram (2017) Sinhala Subtitles” Nakshatram-2017.zip – Downloaded 2665 times – 57.68 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *