Year : 2021
IMDB Rate : 6.6/10
Stars : Emily Tosta, Beth Grant, Ric Reitz
Language : English
Director : Kevin Lewis
ඉතින් ඔන්න මම පොරොන්දු වුනා වගේ Wrong Turn (2021) එකේදි කමෙන්ට් අවම 20ක් ආවොත් ෆිල්ම් එකක් දෙනවයි කිව්වනේ, ඒකයි මම මේ මහ රෑම සබ් එක ගහලා ඔයාලට ගෙනාවේ මොකද මේකත් අර ෆිල්ම් එකත් එක්ක නිකුත් වෙච්ච පට්ට ෆිලුමක්, දැන් ඉතින් මේකට කමෙන්ට් නැතුව ගියොත් ඉතින් ආපහු මගෙ සබ් ගහන එක අඩුවෙනවා, ඉතින් ඒක නිසා දවස ගානේ සබ් එකක් ඕනේ නම් කමෙන්ට් දිගටම දාන්න අවම 20යි ඔන්න මං කිව්වා, ඉස්සරහට තව වැඩිවෙයි, එහෙනම් දැන් මම අරන් ආවේ අද දවසේදි නිකුත් වෙච්ච තව ෆිලුමක් ඒ තමයි Willy’s Wonderland (2021) කියන එක, ඉතින් මේකේ රංගනයෙන් දායක වෙන්නේ අපි හැමෝම දන්න කෙනෙක් ඒ තමයි නිකලස් කේජ් එයත් එක්ක තව ඉන්නවා Caylee Cowan, Beth Grant, Emily Tosta, Terayle Hill යන අයත් ඉන්නවා. ඉතින් මේකේ IMDB අගය 6.6 ක් වෙනවා ඒවගේම මේක අයිතිවෙන්නේ Horror, Thriller ගණයන්ටයි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Kevin Lewis යන කෙනයි. එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඉතින් ඔන්න දවසක් පාරේ වේගෙන් කාර් පදින කෙනෙක් යද්දි, එයාගෙ රෝදවල ප්‍රශ්නයක් එනවා, ඉතින් එතනදි මෙයාට යාළුවෙක් හම්බෙනවා එය කියනවා මේකට මෙහෙම මෙහෙම ගානක්
යනවයි කියලා එතකොට මෙයා ක්‍රෙඩිට් කාඩ් දුන්නහම කාඩ් ගන්න බැහැ, එහෙ ඒවා ගන්න මැෂින් නැහැ කියනවා, ඉතින් එයා මෙයාට උදව්වක් කරන්න කියලා හිතලා ටෙක්ස් මැඩූ කියන කෙනාට කතා කරනවා එයා තමයි විලීස් වන්ඩර්ලෑන්ඩ් එකේ අයිතිකාරයා, ඉතින් මෙයා මෙයාට පොඩි එක රැයක රස්සාවක් දෙනවා කරන්න කියලා එතකොට උදේ වෙද්දි කාර් එක හදලා ඒකට ගෙවලත් තියන්නම් කියලා, ඒ තමයි විලීස් වන්ඩර්ලෑන්ඩ් එක ඇතුළට සුද්ද කරන්න, ඉතින් මෙයා වැඩෙ භාරගන්නවා, ඒත් මෙයා දන්නෙ නැහැ විලීස් වන්ඩර්ලෑන්ඩ් එක ඇතුළේ අත්භූත දේවල් වෙන්නෙ කියලා එතනදි ලිව් කියන කෙල්ල මෙයාව බේරගන්නත් උත්සහ කරනවා, ඒකට මෙයා යාළුවොත් එක්කන් තමයි ඇතුළට යන්නේ මෙයාව බේරගන්න, ඉතින් දැන් මොනවා වෙයිද? මෙයාට දුන්න වැඩේ කරගන්න පුළුවන් වෙයිද? මේ යාළුවො මෙයාව් බේරගනීද නැත්නම් මෙයා එයාලව බේරගනීද? කවුරුහරි මැරෙයිද? ඒවා මං දන්නේ නැහැ. මම මේ කතාවේ සාරාංශ කිරීමක්වත් නෙමෙයි කරේ එහෙම කරොත් එහෙම කතාවෙන් ඇති වැඩක් නැහැ, එහෙනම් දිගටම අර විදිහට කමෙන්ට් දෙන්න සබ් දවස ගානේ හම්බෙයි, එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
720p Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles

