Friday , May 30 2025

Net (2021) Sinhala Subtitles | නොමැකෙන කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Net (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.1/10

Stars :  Avika Gor, Praneeta Patnaik, Vishwadev Rachakonda

Language :  Telugu

Director :  Bhargav Macharla

ඔන්න එහෙනම් මගෙ හතරවෙනි උපසිරසි විදියට මම තෝර ගත්තේ උණු උණු කැවුමක්..ඊයේ තමයි හොද කොපියක් ආවේ..මේක මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්..
කතාව ගැන කියන්නේ නෑ එතකොට ෆිල්ම් එකෙන් තේරුමක් නැතුව යනවා..ඒක හින්දා හැමෝම බලන්න..හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි..අමතක නොකර comment එකක් දාගෙන යන්න..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු..

Check Also

HIT The Third Case (2025) Sinhala Subtitles | අර්ජුන් සර්කාර්… [සිංහල උපසිරැසි සමඟ]

Release date: May 1, 2025 (India) IMDB Rate :  7.4/10 Stars : Nani; Srinidhi Shetty …

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. සබ් එක මරු!

  3. thanks sub ekata good job

  4. Thank you very much for sinhala subtitles

  5. ගොඩක්ම ස්තූතියි.

  6. ඔබට… ගොඩක්ම ස්තූතියි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *