Thursday , August 20 2026
DON'T MISS

Net (2021) Sinhala Subtitles | නොමැකෙන කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Net (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.1/10

Stars :  Avika Gor, Praneeta Patnaik, Vishwadev Rachakonda

Language :  Telugu

Director :  Bhargav Macharla

ඔන්න එහෙනම් මගෙ හතරවෙනි උපසිරසි විදියට මම තෝර ගත්තේ උණු උණු කැවුමක්..ඊයේ තමයි හොද කොපියක් ආවේ..මේක මුල ඉදන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්..
කතාව ගැන කියන්නේ නෑ එතකොට ෆිල්ම් එකෙන් තේරුමක් නැතුව යනවා..ඒක හින්දා හැමෝම බලන්න..හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි..අමතක නොකර comment එකක් දාගෙන යන්න..එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු..

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *