Sunday , May 11 2025

Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitles | මියගිය ඥාතීන්ගේ හොල්මන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.2/10

Stars :  Emily Bader, Roland Buck III, Dan Lippert

Language :  English

Director :  
William Eubank

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම තවත් සුපිරියක් අරගෙන ආවා..හොල්මන් ෆිල්ම් වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි..කට්ටිය බලලා ඇතිනේ ඉතින් මේකේ අනිත් ෆිල්ම් සෙට් එක..මේක තමයි ඒ ෆිල්ම් සෙට් එකේ අලුත්ම එක..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු..

මේ ෆිල්ම් එක Released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 29..මේක අධ්‍යක්ෂණය කරන්නේ William Eubank විසින්..මේක රචනා කරලා තියෙන්නේ Christopher Landon සහ Oren Peli විසින්..මේකට රංගනයෙන් දායක වෙනවා Emily Bader,Roland Buck,Dan Lippert,Henry Ayres-Brown,Tom Nowicki වගේ දක්ෂ නළු නිලියන් පිරිසක්..ඒ වගේම මේකට Imdb අගය 5.2ක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් බලමු..

මාග්‍රට් තමයි මේකේ කතා නායිකාව..එයාගෙ අම්මා එයාව පොඩි කාලෙම වෙන තැනක දාලා යනවා..ඉතින් මෙයා අම්මා ජීවත් වෙච්ච ප්‍රදේශයට යනවා යාලුවොත් එක්ක එයාගෙ අම්මා ගැන හොයලා බලන්න..එයාගෙ අම්මා ඇයි එහෙම කරේ කියලා හොයලා බලන්න..එතන ඉදන් තමයි නිමක් නැති ත්‍රාසය භීතිය කුතුහලය පටන් ගන්නේ..ඉතින් මාග්‍රට්ගේ අම්මට මොකද වුණේ ? එයා තාම ජීවත් වෙනවද ? ගියා වගේ මෙයාලට ආපහු පණපිටින් එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න..

එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන එන්නම්..වෙනදා වගේම කියන්නේ comment එකකින් හැමෝම සහයෝගයක් දෙන්න..ඒක තමයි ආයෙත් සබ් එකක් කරන්න තියෙන එකම හයිය..එහෙනම් ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRipAll links

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitles” Paranormal-Activity-Next-of-Kin-2021.zip – Downloaded 2325 times – 32.28 KB

If you have any complains about our contents, please email us at
admin@piratelk.com

\

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

3 comments

  1. Supiri Broo🔥🔥 Thank You♥️

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Warning (2021)

  3. supiri thanks kalekin balanne horror ekak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *