Year : 2016
IMDB Rate : 9.5/10
Stars : David Attenborough
Language : English
IMDb අගය 9.5 දරාගෙන දැනට ලෝකයේ තියන හොදම කතා මාලාවයි මේ. 2006 වර්ශයේ විකාශනය වුන Planet Earth i දැනට IMDb 9.4 අරගෙන දෙවන ස්ථානයේ පසු වෙනවා. මේ විශිෂ්ට නිර්මාණ දෙකේම අයිතිකරු වෙන්නේ BBC අයතනයයි. 2006 නිකුත් වූ කතා සමය ඔයාලා බලලා නැත්තම් එකත් අනිවාර්යයෙන් බලන්න යාළුවෙනේ, එක කතාංග 11 කින් සමන්විතයි. කොටින්ම එක ගැන කිවොත් එයත් Planet Earth ii ට නොදෙවෙනි කතා පෙලක්. මන් දැන් අද උපසිරසි ලබා දෙන මේ විශිෂ්ට කතාපෙල පැත්තට හැරෙන්නම්කෝ….
2016 නොවැම්බර් 06 වෙනි දින එලිදැක්වූ මෙහි කතාංග 6කින් සමන්විතයි.
01 – Islands (⭐ 9.4)
02 – Mountains (⭐ 9.0)
03 – Jungles (⭐ 8.8)
04 – Deserts (⭐ 8.7)
05 – Grasslands (⭐ 8.6)
06 – Cities (⭐ 8.8)
Nature Documentary වර්ගයට අයත් වන මෙය, අනිත් Nature Documentary වලට වඩා විශේෂයි. මෙහි බොහෝ රුපරාමු කැමරාකාචයට හසු කරගත්තේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ. සතුන්ගේ සියුම් චලන, ඔවුන්ගේ සියුම් ශබ්ද රටා, විවිධ පරිසර තත්ව වලට ඔවුන්ගේ ඇති අනුවර්තන, ඔවුන් තම පැවැත්මට දරන උත්සාහයන් හා අපි ජිවිතයේදී කවදාවත් දැක ගැනීමට නොහැකි බොහෝ දේ ලස්සනට එකතු කරලා BBC අය කරලා තියන විශිෂ්ට නිර්මාණයක්. මේ කතාමලාව පුරාවට පසුබිම් කථනය සිදු කරන්නේ The Blue Planet, Zoo quest, Natural World, Wildlife on One වැනි වැඩසටහන් වල පසුබිම් කථනය සිදු කළ සර්, David Attenborough ය. ඔහු ඔහුට තිබෙන අත්දැකීම් ඔහුටම ආවේණික කථන රටාවකින් ලෝකයේ සියලු දෙනා සමග බෙදා ගත් අති ප්‍රවිණයකි. මෙම කතා මාලාවේ ප්‍රධාන සංගීත සංස්කරණය හා නිර්මාණය සිදු කර ඇත්තේ Hans Zimmer විසින්ය. Inception, Interstellar, Pirates of the Caribbean, Gladiator…. වගේ ෆිල්ම්, කතාංග වල අද්විතීය සංගිත නිර්මාණ දෙස බැලු විට Hans Zimmer මහතා ගැනනම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ.. මන් මේකේ කොටස් එකින් එකට හැදින්විමක් නම් ලබා දෙන්න කැමැත්තක් නෑ. හැම කොටසක්ම සුපිරි. ඔයාලා බලලම කියන්නකෝ….
ඉතින් ඔයාලට එකවරම මේ කොටස් හයෙම සබ් දුන්නට මට මේ ඔක්කොම ටිකෙන් ටික හදන්න මාස ගානක් ගියා. කොහොම වුනත් පරක්කු වෙලා හරි මේ වගේ කතා මාලාවකටම උපසිරැසි එක් කරන්න හම්බුන එකටනම් මට ඇත්තටම සතුටුයි. තව දෙයක් මේ උපසිරැසි සියල්ල 2160p UHD Bluray පිටපත් වලට විතරක් ගැලපෙන නිසා ඒවාට හෝ ඒවායින් ලබා ගත් අනෙකුත් පිටපත් වලට විතරයි හරියට ගැලපෙන්නේ ඒක නිසා විඩියෝ එකත් මෙතනින්ම ලබා ගන්න. තවත් උපසිරසකින් හම්බවෙන්නම් එහෙනම්.
ඔයලගේ අදහස් යෝජනා තියනවනම් පහලින් දක්වන්න. මෙතන මගේ Fb ලින්ක් එකත් දාන්නම්, https://www.facebook.com/Dineth.Kanishka.Wickramasinghe
2.7GB 720p BluRay Complete
8.0GB 1080p BluRay Complete
4.0GB 1080p Part 1
4.0GB 1080p Part 2
4.0GB 1080p Part 1
4.0GB 1080p Part 2
3.5GB 1440p Part 1
3.5GB 1440p Part 2
Episode – 01 720p UHD.Bluray [500MB]
Episode – 02 720p UHD.Bluray [450MB]
Episode – 03 720p UHD.Bluray [450MB]
Episode – 04 720p UHD.Bluray [450MB]
Episode – 05 720p UHD.Bluray [450MB]
Episode – 06 720p UHD.Bluray [450MB]
මෙම උපසිරැසි UHD BluRay පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]