Monday , October 5 2026
DON'T MISS

Prey (2021) Sinhala Subtitles | වනයක මංමුලා වී [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Prey (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  4.2/10

Stars :  David Kross, Hanno Koffler, Maria Ehrich

Language :  German

Director :  Thomas Sieben

ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Netflix එකෙන් මේ අවුරුද්දේ සැප්තැම්බර් 12 තමයි released වෙලා තියෙන්නේ..මේක අඅයත් වෙන්නේ Adventure thriller කියන කාණ්ඩෙට..දන්නවනේ ඉතින් Netflix ලගේ ෆිල්ම් කොහොමද කියලා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්..

අපි කැළේක ඇවිදින්න ගියොත් තුවක්කුවක් තියෙන කෙනෙක් අපිට වෙඩි තියන්න පස්සෙන් පැන්නුවොත් කොහොම තියෙයිද ? හිතනකොටත් පිස්සු වගේ නේද ? මේකේ තියෙන්නේ යාලුවෝ කට්ටියක් කැළේට ට්‍රිප් එකක් යනවා..එහෙදි තුවක්කුවක් ගත්ත නාදුනන කෙනෙක් මෙයාලා එක එක්කෙනවා දඩයම් කරන්න ගන්නවා..ඉතින් මේ නාදුනන තුවක්කු කරු කව්ද ? ඇයි එයා මෙයාලට වෙඩි තියන්නේ ? මේ නිමක් නෙපෙනෙන කැළෙන් මෙයාලට පණ බේරගෙන එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

තව දෙයක් කියන්න ඕනේ දැන් එන්න එන්නම comment අඩු වෙනවා..ඒක හින්දා ඉස්සරහට සබ් ඕනේනම් හැමෝම comment එකක් දාගෙන යන්න..ඕනේ ෆිල්ම් තියෙනවනම් request කරන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..

Check Also

Pooja Meri Jaan (2026) Sinhala Subtitles | පූජා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : October 2, 2026 IMBD: 5.0/10 Starring: Mrunal Thakur,Huma Qureshi,Chaitanya Vyas Director; Navjot Gulati, Vipasha …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *